1. mAjIc hAt

    malli wayasata giyama moko wenna

    ඇඳ කැඩිච්ච දෙන් මං මැරිච්ච දෙං ගහන්න අයියා ගහන්න :cool:
  2. mAjIc hAt

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    ඌත් හිටපු ගමන් මරු ආතල් දෙන්නේ පස්සේ කමා වෙන්ට කියනෝ :lol:
  3. mAjIc hAt

    PRISON BREAK season 5

    උම්මා :love:
  4. mAjIc hAt

    මේ වාහන ඊට පස්සේ විකුණාවි නේද බං..?

    අනිවා නැවෙන් බෑවා කියන්නේ කවුරු හරි හාවා වී මේවා කරගහනවා කියන එක :yes:
  5. mAjIc hAt

    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    ඔය මොන උට්ට දැම්මත් ගැණී යනවා නම් යනවා එක බොට වළක්වන්න බෑ :rofl: උකන එකම නෙවේ ගෑණියෙක් හැමවෙලේම කැමති හොඳට ඇඳ පැලඳලා ඉන්න :cool: එහෙමයි කියලා මිනිහා යකෙක් වෙලා බෑ ඔය ටික ඇත්නම් එච්චොරායි ;) නැතුව ගෑණියෙක් උකන එකටම නෙවේ මිනිහෙක් ගේ සෙවනක් බලාගෙන එන්නේ :yes:
  6. mAjIc hAt

    URGENT !!!!

    මං ඊයේ කුරුණෑගල පැත්තේ ගියා හම්මේ බං සසර කළකිරෙනවා කඳු නාය ගිහින් තියන විදිය දැක්කාම වැස්ස නැවතුනාට උඩහා පැති වලින් තාමත් වතුර එනවා නේ ඉතින් නාය යන එක අහන්න දෙයක් නෙවේ අනික ඒ මිනිස්සු ගියා කියලා කොහෙ ඉන්නද :( නාය ගියාම ආධාර ගෙවල් දොරවල් දුන්නට අනිත් උන්ට නෑනේ බන් :nerd:
  7. mAjIc hAt

    තොලක් දාමුද ?18+ නෙමෙයි

    හොලිවුඩ් කාරයො ඕවා දැක්කා න්ම් ෆුකෙන් හිනා වෙන්නේ :lol:
  8. mAjIc hAt

    එසේම වේවා

    එසේම වේවා
  9. mAjIc hAt

    hornet Bike help

    :)
  10. mAjIc hAt

    hornet Bike help

    mchan hornet ekak gannawa nm finance kalot mulin keeyak daanna weida mta khenda hoda ganna tawa chasi num eka mkdda hodama udawwak deepalla
  11. mAjIc hAt

    මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

    මොකටද බන් ඉන්නවා නම් :rolleyes:
  12. mAjIc hAt

    ado

    ado
  13. mAjIc hAt

    කෙල්ලෝ මේ තරම් මෝඩද???

    බුකියේ ඕක පල් පට්ටයි බන් :rofl:
  14. mAjIc hAt

    Fast & Furious 7 car jump (behind the scenes)

    මැක්සා බොල :love: Rep +++++++++++++++++
  15. mAjIc hAt

    තෙහානිගේ කොන්ඩේ නැතත්

    මොකද්ද බන් අර මගක් යනකොට වීඩියෝ එකේ කරන කාළකන්ණි වැඩේ සවුන්ඩ් එක ඩප් කරනවනේ බන් වෙන මම අජූතයි ඕයී :growl:
  16. mAjIc hAt

    මහද ගගන තලේ

    නියමයි බිජ්ජෝ :love: Rep +++++++++
  17. mAjIc hAt

    රුසියානු කළු කුහර

    ඔත්තු කරුවෝ KG ගහලා වගේ නේ බන් :(
  18. mAjIc hAt

    Galle Help

    ගාල්ලේ නම් දන්නැ බන් :no:
  19. mAjIc hAt

    Hummer එකක් ගෙදර හදපු හැටි

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්ඩ ඕනි වේසියේ :frown: Rep ++++++++++++++

    No contents