මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕවා යදෙන්නේ නෑ බන්
    මේ ලෝකේ දර්මතාවක් කියල දෙයක් තියෙනවා
    දිව කහනවට නෙමේ බුදු හාමුදුරුවෝ බන කිව්වේ යාලුවා :)
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    thu pitharak

    මචෝ උබ ඔය කරන්නේ පව් වැඩක් ලැජ්ජ නැද්ද යකෝ උබත් කොල්ලෙක් නේද ඒ යකා සිරා කරන ලව් එක කඩලා උබ ඒකිව දාගන්න උබ මොනතරම් ආත්මර්ථකාමි අධම එකෙක්ද තිරිසන් වැඩ කරන්න එපා යකෝ ඒකි විතරද ඉන්නේ උබට හොද එකක් හම්බෙයි උන් දෙන්නට පාඩුවෙ ඉන්න දීපන් මටත් ඔය වගේ සීන් එකක් උනා මාත් කෙල්ලෙක්ට හිත ගියා එත් එකිට කොල්ලෙක් ඉන්න නිසා ම්න් අයින් උනා අනුන්ට අයිති දේ බලෙන් ගන්න හදන එක පිරිමිකම නෙවේ බන්
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

    කෙල්ලෙක් හින්දා නහයෙන් අඩන්න ඒපා යකෝ... කෙල්ලොද බන් නැත්තෙ..:confused::confused: අහිංසක කුරුළු කූඩු කඩලා පොන්න වැඩ කරන්නෙපා... ලව් කරනව කියන්නෙ කදුළු විතරයි. ඒ්ම ඒපා මං නම් කියන්නෙ. අාතල් ඒකට කෑල්ලක් දාගෙන පාඩුවෙ ඉදපන් ;);););)
     
    • Like
    Reactions: sakila kavindu

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    ඕවා යදෙන්නේ නෑ බන්
    මේ ලෝකේ දර්මතාවක් කියල දෙයක් තියෙනවා
    දිව කහනවට නෙමේ බුදු හාමුදුරුවෝ බන කිව්වේ යාලුවා :)

    Shaaaaa
    Mata uba gana aadambarai bng :yes: :yes:
    Atta kathaawa mokak unath mchng
    Oya kellawa daagatath botath kela wenakan danne nathi wei :P
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්‍රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

    අනේ මේ නිකන් හින්දි ෆිල්ම් වල බයිලා දොඩවන්නේ නැතුව ඔච්චර කොන්ද පන තියෙනවා නම් ගිහින් real කෙල්ලෙක්ගෙ කැමැත්ත අරන් පෙන්නපන්... අනික උබ කටින් පඩ අරින්නේ නැතුව ඉස්සෙල්ල බලපන් අලකොලයක් හිල් වෙන්න හුජ්ජ ටිකක් දාගන්න තරම් බිජ්ජ තියෙනවද කියලා ... කියන්න ලේසියි හුත්තෝ ලොකු කතා ... උබට අරුගේ මයිලක්වත් අල්ලන්න බෑ .. උබලා ගූ සුඩය්යෝ ... පොළොවට පස් කරන්න හිතන් ඉන්නේ කටින් පඩ ඇරලද ? ? .... අහිංසකයෝ එක්ක හැප්පෙන්න එපා ... උන් 10 ක් උනත් මරාගෙන මැරෙයි ... එක දෙයක් නම් sure .. උබ හෙට අනිද්දම සුපිරි හෝටලේකින් කනවා ..... :yes: කෙල්ල උබට කැමති උනොත් උබ ඕනි හුත්තක් කර ගනින් අපිට අදාළ නැහැ ,,,,, හැබැයි අර කොල්ලට අත තියල නම් සන්තෝසෙන් ඉන්න එපා තෝ .... මන් තොපි වගේ එවුන්ට ගුටි දීල තියෙනවා අත් දෙක රිදෙනකන් :angry::angry: .. ලජ්ජා වෙයන් පොන්නයෝ ... මේ ලෝකේ ගෑණු නෑ වගේ වෙන එකෙක්ගේ සතුටක් විනාස කරන්න යන්නේ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බලෙන් ඇගේ එල්ලෙන්න යන්න එපා,පස්සෙන් යන්න එපා,බලෙන් ආදරය ලබාගන්න බැහැ,ජිවිතේ කියන්නෙ movie එකක් නෙවෙි,සැහල්ලුවට ගන්න එපා,ඔික කරලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නැහැ කවදාවත්,පස්සේ ප්‍රශ්න කරදර පසුතැවෙන්න සිද්ද වෙයි,පතාගෙන ආවද නැද්ද මං දන්නෙ නැහැ,බලෙන් ගත්තොත් ඒක යාදෙන්නෙ නැහැ මචං,අතහරින්න,අතහරින්න,අතහරින තරමට ඔයාට ඔයිට වැඩිය හොද කෙල්ලෙක් ලැබෙයි,ඉවසන්න,ලස්සන පිට ඔපේ විතරක් බලන්න එපා,ධාර්මිකව හිතන්න,ක්‍රියා කරන්න,ඔයා කරන්නෙ මෝඩ වැඩක්,අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක හොද නැහැ,පවි වැඩ ඔිවා.ඔයාට හොද ගතිගුන තියන යහපත් කෙල්ලෙක් ලැබෙන්න කියා පතනවා,ජය..!:yes::sorry::no:
     
    Last edited:

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    හහ්හා හහ්හා කෙල්ලව කොහොම හරි කඩලා දා ගත්තා. අරූ තාම දන්නේ නෑ.ඒකි ඒ කොල්ලත් එක්ක දැන් එච්චර නෑ.
     
    Last edited:
    • Like
    Reactions: donkey

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28

    9.gif
    9.gif
    9.gif
    9.gif
    [/IMG]
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,028
    548
    113
    Nugegoda
    හහ්හා හහ්හා කෙල්ලව කොහොම හරි කඩලා දා ගත්තා. අරූ තාම දන්නේ නෑ.ඒකි ඒ කොල්ලත් එක්ක දැන් එච්චර නෑ.

    ඔබට ෂතුටුයිද දැන්???
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    සිරාවටම කියන්නෙ මචන් ඕවා පව්කාර වැඩ බං.පවුලක් කඩලා පවුලක් හදලා වැඩක් නෑ බං කවදාවත්ම.එහෙම උනොත් ඒ කොල්ලට දැනෙන දුක උබට ආත්ම ගානක් විදවන්න වේවි.උබත් කොල්ලෙක් නම් මම කියන දේ තේරුම් ගන්න පුලුවන් වේවි.කෙල්ලොන්ගෙ දුර්වලකමෙන් ප්‍රෙයා්ජන ගන්න එපා මචං.
    උබට කැමති දේ කරපන්:no:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    හහ්හා හහ්හා කෙල්ලව කොහොම හරි කඩලා දා ගත්තා. අරූ තාම දන්නේ නෑ.ඒකි ඒ කොල්ලත් එක්ක දැන් එච්චර නෑ.

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: