hornet Bike help

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mchan hornet ekak gannawa nm finance kalot mulin keeyak daanna weida mta

    khenda hoda ganna

    tawa chasi num eka mkdda hodama

    udawwak deepalla
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,447
    1
    10,690
    113
    බම්ප් මචන්....ෆිනෑන්ස් කරලා ගන්න එක සෑහෙන්න පාඩුයිලු නේද...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Finance ගන්නේ නැතුව පුලුවන්නම් Bank loan එකකට යන්න.

    CH 115, CH 120 / 125, CH 130 මෙවගෙන් හොඳ එකක් ලක්ෂ 4න් උඩ

    CH 150 - චැසි 150 නම් මචන් පට්ට ගණන් 6කට 7ට කිට්ටු වෙනවා මන් හිතන්නේ

    මන් ළඟ තියෙන්නේ චැසි 115ක් මටනම් මචන් 115 සිරා.