වෙඩින් ඇල්බම් උදව්වක්
උඹලා දන්න හොඳ ලස්සනට වෙඩින් ඇල්බම් ඩිසයින් කරන ඩිසයිනර්ල ඉන්නවනම් කියපල්ලකෝ. ලොකු උදව්වක් බන්.
මචංලා, මේකයි කේස් එක. මට පොඩි උදව්වක් ඕනේ. මගේ වෙඩින් එක තිබුනෙ 2013. තාම ඇල්බම් එක ගත්තේ නෑ. පොටෝ ගත්ත ඩයල් එක සිරා පොරක්. ඒත් එයා ගාව හිටපු හොඳම ඇල්බම් ඩිසයිනර්ල දෙන්නම මගේ...