මචං Disk Cleanup එක දුන්නට පස්සේ මේ රවුම් කරලා තියන එක දාපුවාම Previous Windows Installation වල ජීබී 19.5 ක් තියනවා. මොන රෙද්දක්ද බං ඒක ? ඒක එතනින් අයින් කලොත් කෙල වෙයිද දැං තියන සිස්ටම් එකට :dull:
අනික තමයි රැම් එක සෑහෙන්න වැඩියි බං යූස් වෙනවා. ලැප අයිඩ්ල් තියෙද්දිත් 1 ජීබී වගේ යනවා බං...