WIFI case ekak ban

5tech

Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    machan

    වයිෆයි රවුටර් එක පාවිච්චි කරන යූසස්ලා කීයක් ඉන්නවද කියලා දැනගන්න විදියක් මං හොයන්නේ බං :nerd:

    ගුගල් කරාම එක සොෆ්ට් වෙයාර් දාලා බැලුවා. සාර්ථක නෑ ඒක.

    ඒ කියන්නේ මේ රවුටර් එකෙන් කේබල් එකක් ඇදලා තියනවා තව රවුටර් එකකට. මට ඕන ඒ කේබල් එක ඇදලා තියන රවුටර් එකේ ඉන්න යූසස්ලා කීයක්ද කියලා බලන්න. මේ කාමරේ රවුටර් එකෙන් සිග්නල් යන නිසා ඒකට පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ

    උබල මට කියන්න එපා ඒ කාමරේ වයිෆයි එක ලගට යන්න කියලා. ඒක නොකර කරන්න බේතක් හොයන්නේ මම :oo:

    රන් එකේ නෙට් ඩීටේල් කියලා ගහපුවාම එතන යූසස්ලා පෙන්නන්නේ ලැප් විතරයි. ෆෝන් පෙන්නන්නේ නෑ


    මොකක් හරි විසදුමක් දීපල්ලා. උබලා දන්න දේවල් ගොඩයිනේ බං :baffled:
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    eka welawakadi router ekata connect wela inne kee denekda kiyala hema router ekaka wagema bala ganna puluwan. Router eke portal ekata log wela poddak balanna.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    router ekata log weyan machan
    etahin user name pw deela
    Router eka athulata gihama status wala balapan DHCP