මචං පොඩි පුරශ්න දෙක තුනක් තියනවා..
දන්න අය මට තක්කෙටම විස්තරේ කියපං..
දන්න අය මට තක්කෙටම විස්තරේ කියපං..
01. ලංකාවෙ කොල්ලෙක්ට ඩුබායි Job Visa එකක් තියනවා නං ලංකාවෙ ඉදන් ඩුබායි යන්න මොනාද කරන්න තියෙන්නේ ? පිළිවෙලට කියපං
02. යන්න ඕන ලංකාවෙ ඉදන් ඩෙස්ටිනේෂන් එක ඩුබායි ම වෙන්න ඕනද ?
03. අංක 01 ට අනූට Job Visa අතේ තියනවා නං ඉතුරු වැඩ ටික කරගන්න කීයක් විතර තව යනවද ? Including Tickets (Its better one way) කොච්චර කාාලයක් යයි ද ඒ වැඩ වලට ?
04. ලොකුම උදව්ව තමා ටිකටින් ගැන දන්න එකෙක් කන්ටැක්ට් නො එකක් මට පී ඇම් කොරපං. ලොකු දෙයක් තියනවා දැනගන්න.

මේ ටික දන්න අය 01, 02, 03, 04 දාලා විස්තරේ කියපං. හදිස්සියි මචෝ.. හරියටම විස්තරේ කියපං කන්ෆර්ම් වෙන්නම.
ලොකුම ලොකු උදව්වක් මචන්ලා.. දන්නේ නැති උන් බම්පියක් දාපං 1 න් ම

..ara aruu uda dala thiyna numbareekata call karala thama dana ganna wenne..poddak call karala balapan

ita passe uba medical walata yanna one ubata dennam online da koheda medical ekata yana clinc ekak thoraganna thiyenne ethanata 7500 da koheda yanawa dawas 3-7 yanawa report enna eka aran machan thawa thiyanawa medical eka sahathika karaganna thawa thenak eka e clinic eken kiyai matanam hariyatama thena mathaka nae ban
mage ganan anuwa