,,
මෛත්‍රී භාවනාව නිදාගෙන කරන්න හොද නෑ නේද? (උජුං කායං පණිධාය = උපරි ශරීරය සෘජු වැ තබා ගෙනැ)
භාවනාවට කැමති නම් මේ චැනල් එකත් බලන්න.
අධ්‍යාත්මික භික්ෂුන් ,,
සොරි මම මේ පහල තියන රිප්ලයි එක දැකල මේ කතාව කිව්වෙ. වැරදිලා ආනාපානා සතිය කියන එක වෙනුවට මෛත්‍රී භාවනාව කියල ලියල තියන්නෙ.