වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ නිවාඩු වැඩි කියල හිතෙන්නෙ නැද්ද? හිලව් නිවාඩු කැන්සල් කරන්න ඔ්න. උදාහරණයක් විදියට ඉරිදා දිනයට පෝය වැටුනොත් සදුදා බැංකු ඒහෙම නිවාඩු දෙනවා මේක නවත්තන්න ඔ්න. නිවාඩු දෙකක් ඒක පිට ආවා කියල හිලව් නිවාඩු දෙන්න ඔ්න නෑ. අදාල දිනයේ විතරක් නිවාඩු දුන්නම ඇති. රට මේ තත්වෙට වැටෙන්න ඒක හේතුවක් තමයි නිවාඩු වැඩි ඒක. තවත් අනවශ්‍ය නිවාඩු තියනවා. විශේෂයෙන්ම රජයේ නිවාඩු වැඩියි. දැන් රෙද්ද උස්සගෙන ඒයි පිං බතාල ටික.


