1. samitharandhika

    Car sell end to end process

    Eka hari..one day service eke seen ekath sign kara..
  2. samitharandhika

    Car sell end to end process

    Car ekanam dunna Api thiya ganna oni koley mama kada gaththa. Eka mama ghilla denna onida motor departmenet ekata?
  3. samitharandhika

    Car sell end to end process

    Nha ada denawaa
  4. samitharandhika

    Car sell end to end process

    Car eka sell karanna yanne...poddak kiyanna puluwanda document process eka?
  5. samitharandhika

    2015 Alto

    මේ දවස් වල 2015 ඇල්ටො එකක මාර්කට් price කීයද?
  6. samitharandhika

    VAT 69 1L කීයද දැන් ?

    Vay 69 1 l bottle 4 k thiynawa..red eka..dubai . Oninam kiyanna
  7. samitharandhika

    Personal Loan Rates

    Seylan 20.5
  8. samitharandhika

    වාහන මිල

    Leasing nam thama adu wela.nha
  9. samitharandhika

    FD rate adu wela.

    Seylan ndb walin qwa..me week eke adu karanawa kiyala
  10. samitharandhika

    Leasing Rates

    Seylan eke 18 denawa..but thawa 1 mnth wage yanakota thawa adu wei.
  11. samitharandhika

    FD rate adu wela.

    FD rate adu unata .. Personal loan rate adu weney nathi ratak meka :D
  12. samitharandhika

    ලක්ශ 80-110 අතරේ ගන්න පුලුවන් වාහානයක්...

    දැන්ම වාහාන ගෙන්නනේ නෑ මචන්..ණය ගෙවා ගන්න බැරි රට කොහොමද වාහාන ගෙන්වනේ..ගෙන්නුවත් මිල වැඩි.. අවුරුදු 2 ක් විතර හිටියා දැන් වාහන් අද අඩු වෙයි..හෙට ගෙන්නයි කිය කිය 🤣🤣 දැන්නම් ගන්නව එකක්..පපුවේ අමාරුවක් හැදිලා මැරිලා ගියොත් ..🚬🤫
  13. samitharandhika

    ලක්ශ 80-110 අතරේ ගන්න පුලුවන් වාහානයක්...

    ලක්ශ 80-110 අතරේ රෙකම්න්ඩ් කරන වාහන තියනවද? Honda grace 2016-17 Honda vezel Rs 2016-2017 Honda Civic Ex pack 2016-2017
  14. samitharandhika

    කොන්ඩේ හැලෙන එක පෙන්නන්න හොද ඩොක්ටර් කෙනෙක්?

    පොඩි එකාගේ කොන්ඩේ හැලෙනවා ලගකදි ඉදන්..තැනින් තැන දැන් තට්ටේ මතු වෙලා..මේ වගේ එකක් පෙන්නන්න ඕන ඩොක්ටර්ස්ලා.කවුද?
  15. samitharandhika

    ඇස්බැස්ටෝස් sheet වෙනුවට විකල්ප

    I roof nam ganna epaa..kalayak yanakota ana ghapu than walin lankawe thiyana rasneth ekka hari yanne naa..nikan aparade salli..

    No contents