අරුං ආපහු ආන්ඩුවට එන්න හදනවා
සිරාව හය්ජැක් කරගෙන මරා එක්ක ආන්ඩුවක් හදන්න ගිය දයාලා,ඩිලාලා,අමරෙලා,සමරෙලා මැජොරිටි හොයා ගන්න බැරි නිසා ආපහු කලින් තිබ්බ ආන්ඩුව හදාගෙන 2020 වෙනකම් ඇමති මංඩලයට රිංගගෙන ඉන්න මැසෙජස් එවනවා අපිට.මේ අපත අවස්ථාවාදීන් එක්ක මොන ආංඩුද? මුන් නරි.මුන් හිකැනල්ලු.මුන්...