අපිව පාවා දී අදට මාසයයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අපිව පාවා දී අදට මාසයයි

අපේ අහිංසක හංස චන්ද වලින් අපව රවටා බලය අරගෙන ජනාදිපති වෙලා අන්තිමට අපිට ද්‍රෝහී උන ඒ දවස ඔක්‍තෝම්බර් 26 ඔබට මතකද? අද නොවෙම්බර් 26 හිමිදිරි උදෑසන.අදට මාසයකට කලින් සිදු උන ඒ අමිහිරි අත්දැකීම .ඇත්තටම මූ අපිව කෑවා.යම් පුද්ගලෙය්ක් විශ්වාස කිරීම ‍රැවටීමක් නෙවෙයි.එය අපේ දුර්වල තාවය.අපි වටකොට මූට පහර දෙමු
 
  • Like
Reactions: Gunther

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල් හරියට ආණ්ඩු කලානම් ඔය දේ වෙන්නේ නැහැ.
    දැන් UNP ආණ්ඩුවක් පත්කරත්, මයිත්‍රී ගොඩක් ආයතන පවරාගෙන ඉන්නවා. පොලිස් සහ ජනමාද්‍ය වගේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඈබොල පුක බිම ඇනුනාමද තොපිට අපිව මතක් උනේ.බලේ තියෙන කාලේ "අපි" නෑ."තොපි" විතරයි.මතකද අර මංගලයා මිල සූත්‍රයක් පෙන්න පෙන්න මිනිස්සුන්ට අපහාස කලා. තොපේ මහ එකා සතියෙන් සතිය අපි තෙල් වැඩි කරනව කිවුවා. ඒ කාලේ තොපිට ජනතාව මතක් උනේ නෑ නේද?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    chanda daayakaya gana puduma kakkumak thiyenne :D paarata bahala chanda daapu ewunge ada thiyena mathaya mokakda kiyala ahala balapan
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙච්චර ඉක්මනට කෙලවයි කියල හිතුවෙ නෑ යූඇන්පි පො*නයො
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    රනිල් හරියට ආණ්ඩු කලානම් ඔය දේ වෙන්නේ නැහැ.
    දැන් UNP ආණ්ඩුවක් පත්කරත්, මයිත්‍රී ගොඩක් ආයතන පවරාගෙන ඉන්නවා. පොලිස් සහ ජනමාද්‍ය වගේ.[/QUOTE


    Well said bro..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Ranil illan kawe. Meeta kalin chandrikath arala damma. Dan my3genuth ara gaththa. Ranilta sahayogen wada karannaa ba