මම ඩාරට නෙවෙයි හුට්ටො.මේ වගේ පොඩි සයිට් එකක සබ් ෆෝරම් එකක ත්රෙඩ් දානවට සල්ලි ගෙවනනව එක්කො ඌ පිස්සෙක් එහෙම නැත්නම් තඩි මී හරකෙක්.මේ වගේ තැනක් ලංකාවේ පොලිටීෂියන්ස්ලට මීටර් වෙන්නේ නෑ.උන්ට අහුවෙන්නේ ඊනිවුස් ලංකාදීප ඉන්ෆොලන්කා වගේ වෙබ් සයිට් ඇන්ඩ් නිවුස් පේපර්ස්, ටෙලිවිෂන් රේඩියො.මේ වගේ එකක් අපි...