මෙතන හරියට සිද්ධිය කවුරුවත් කියන්නෙ නෑ. රටේ ආර්ථිකය කඩා වටෙන්න කලින් SDB ඒකෙන් ණය ගත්ත ඒවුන්ගෙ ණය පොලිය ආර්ථිකය කඩා වැටුනට පස්සෙ වැඩිකලා. 12% වගේ ඉදන් 26% වගේ ගානකට පොළිය වැඩි කලා.ඒ්කෙදි උන් කලේ පරණ ණය වාරිකය ඒහෙමම තියෙද්දි වාරික ගණන වැඩි කලා. එතකොට වෙන්නෙ සමහර ඒවුන්ට ඊලග ආත්මෙත් ණය ගෙවන්න...