මම 2020 අගෝස්තු වගේ Mi Band 5 or 6 (හරියටම ශුවර් නෑ) ගත්ත. ඒක පට්ට මට නම්. ඇවිදින ස්ටෙප්ස් ගාන මැනෙනව, බර්න් වෙන කැලරි ගාන පේනව, නිතරම හාර්ට් රේට් එක මැනෙනව, පට්ට. ඇකුරසි ත් අවුලක් ම නෑ ඉතින්. කොටින්ම කිව්වොත් මන් ඕක නිසා එක්සර්සයිස් කරන එකත් වැඩි උනා ( ඒකෙ පෙන්නන ස්ටැට්ස් නිසා)
ඕක මගෙ පලවෙනි...