මේ සින්දුව ආපු කාලෙම මන් බූට් එකක් කෑවා. හොඳට මතකයි මේ සින්දුව අහ අහා මතක් කර කර මනෝ ගහපුවා.

ඒ කාලෙ මේ සින්දුව 4,5 වතාව එක දිගට ඇහුවෙ.

Last edited:


මනෝ පාරවල් ගහපුවා තමයි ගොඩක් ඒවාමේ සින්දුව ආපු කාලෙම මන් බූට් එකක් කෑවා. හොඳට මතකයි මේ සින්දුව අහ අහා මතක් කර කර මනෝ ගහපුවා.![]()
![]()

kellai kollai sudu adan, kaleka wage idan wewakata yana gaman kyana song ekk tibba matakada?
mage parana hard eke tibbna, eka pichchunane. mataka na song eka..