1. thenukanc

    92 පෙට්‍රල් හිගයක් ?

    බැලුම්මහර මිරිස්වත්ත රදාවාන නෙල්ලිගහමුල මේ ඒරියා එකේ ලෝකල් ප්‍රශ්නයක් වෙන්න ඇති මචං. මමත් ඒ හරියෙ නිසා මටත් සීන් එක සෙට් උනා. අනික් පැති වල උන්ට ප්‍රශ්නයක් නෑ වගෙ
  2. thenukanc

    ඩේලි හොල්ලන එකේ තියන හොද නරක කතාවෙමු

    පව් හුත්තො මූ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  3. thenukanc

    IELTS - Writing & Speaking, current level එක දැනගෙන improve කරගන්න පුළුවන් හොද tutor කෙනෙක් දන්නවද උබලා

    එක්සෑම් කරන්න නේද අහන්නෙ? එහෙම නම් වෙනසක් නෑ දන්න තරමින් IDP or British Council දෙකේම. මං කලේ Computer Delivered IELTS from British Council. Computer Delivered IELTS කලේ මට අතින් ලියනවට වඩා ටයිප් කරන එක ලේසි වගේ නිසා. ( සහ ස්පෙලින් මිස්ටේක්ස් එහෙම පේනව අතින් ලියනවට වඩා). Computer Delivered IELTS...
  4. thenukanc

    IELTS - Writing & Speaking, current level එක දැනගෙන improve කරගන්න පුළුවන් හොද tutor කෙනෙක් දන්නවද උබලා

    ඕකට බය නොවී එක පාරක් හොදට කේම්බ්‍රිජ් පොත් 2ක් 3ක් බලල ගිහින් එක්සෑම් එක කරපන් මචං. මමත් ඔහොම හොය හොය හිටිය. කලේ නෑ බැහැල. අන්තිමට එක්සෑම් එකට දවසක් දාගෙන වෙන දෙයක් වෙච්චාවෙ කියල පේපර්ස් ටිකක් කරල වීඩියෝස් ටිකක් බලල ගිහින් කරල ආව. හිතුවටත් වඩා හොදට තියෙනව (ඕවරෝල් 8.0 තියෙනව. ස්පීකින් 9.0...
  5. thenukanc

    Geveo Australasia මේ company එක ගැන දන්නේ කවුද

    Dannawa ahala thiyenawa, yaluwo innawa
  6. thenukanc

    macbook air පාවිච්චි කරන අය එන්න

    අවුලක් නැ මචං ගොඩක් දේවල් වලට ඕනාවටත් වඩා ඇති. මං 2021 ජූලි වගේ ඉදන් පාවිච්චි කරන්නෙ. සොෆ්ට්වෙයාර් ඩිවෙලොප්මෙන්ට් වලට. පෆෝමන්ස් නම් පොඩිවත් අවුලක් වත් නෑ. සද්දයක් වත් නැතුව ( ෆෑන් නැති නිසා) බබා වගේ ලස්සනට වැඩ. මගෙ ගාව තියෙන්නෙ බේස් මොඩල් එක නෙමෙයි හැබැයි. රැම් 16GB හාඩ් එක SSD 512GB. මන්...
  7. thenukanc

    රියදුරු බලපත්‍ර වලට සහනයක්........

    Gazette eka thiyena ekek dapanko. policiyata kiwwama kiwwa eka dan awalangui kkyala
  8. thenukanc

    Redi-Go, Kwid, Alto - 2016

    Kwid
  9. thenukanc

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    wenna puluwan machan. eth 2 years warrenty denawa kiyala aran giyama eka eka kuppa katha kiyana ekai, denna puluwan masa 6 nam masa 6 warrenty deela eka athule aran giyama aluth ekak dena ekai athare man thoraganne 2nd option eka
  10. thenukanc

    හෙඩ්ෆෝන් වැඩ්ඩෝ වරෙල්ලා... Bluetooth earbud Pros & Cons

    මං ගාව කලින් තිබ්බ Soundpeats Q32 ඒක පට්ට සිරා නිසා ඒක කැඩුනම Soundpeats ම H2 එකක් ගත්තෙ. කලින් එක රට ඉද්දි ගත්තෙ. H2 එක අරන් නම් තාම සතියක් වත් නෑ. කලින් එක වගේ නෑ බන් හැබැයි. Soundpeats ඉස්සර තිබ්බ කොලිටිය නෑ එක්කො දැන්. නැත්තම් ලංකාවට එවන්නෙ ජරාවල් කලින් යූස් කරපු Soundpeats Q32 එකේ නම්...
  11. thenukanc

    හෙඩ්ෆෝන් වැඩ්ඩෝ වරෙල්ලා... Bluetooth earbud Pros & Cons

    earbuds ගනින්. TWS කියන්නෙ වෙනමම ලෝකයක්. මමත් ඇත්තම කියනව නම් podcasts වගේ ගොඩක් දේවල් අහන්න ගත්තෙ හරියට earbuds/TWS වලට මාරු උනාට පස්සෙ. වයර් පටලන් ඉන්න එක මට දැන් සෙට් වෙන්නෙම නෑ. ඒ පැත්තට ගියා කියන්නෙ ආයෙ wired පැත්තට ඒමක් නම් නෑ. දැනට පාවිච්චි කරනව earbuds 2යි headphone 2යි. earbuds දෙක...
  12. thenukanc

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    Unity එකේ මන් trust කරන එකම කඩේ Barclays විතරයි. මට මෙච්චර කාලෙකට warranty claim කරපු හැම එකම කිසිම අව්ලක් නැතුව දීල තියෙනව. 26000කට ගත්ත Asus මොනිටර් එකක් වොරන්ටි පීරියඩ් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අලුත් එකක් දුන්න. ( ඒකෙ ගානත් දැන් 34000ක් වෙලා). ඊට කලිනුත් එක්ස්ටර්නල් හාඩ් පෙන් එහෙමත්...
  13. thenukanc

    හිටගෙන කතාවක් කරන්න බැරි එවුන්වද රට හදන්න ඇමෙරිකාවේ ඉදන් ආවේ

    බැසිලව සුද්ද කරනව නෙමෙයි. කතා කරන්න බැරි එකයි රට හදන්න බැරි එකයි අතර සම්බන්දයක් නෑ බන්. කොටින් ම කියනව නම් හොදටම කතා කරන්න පුලුවන් උන්ව තමයි අපේ රටේ ලොක්කො කරගන්නෙ. (මහින්දල විමල් ල සිරිසේන ප්‍රේමදාස හොදම උදාහරන.) ඒ උනාට ඇත්තටම වැඩක් කරන තැනකට ගිහින් බලපන් කතා කරන එකා නෙමෙයි වැඩ කරන්නෙ...
  14. thenukanc

    සීගිරි කුරුටු ගී තේරුමත් එක්ක හොයා ගන්න පුළුවන් ලින්ක් එකක් තියෙයි ද?

    කාශ්‍යප රජතුමා හදිස්සියෙනෙ මැරුනෙ, සයිට් එක හොස්ට් කරගන්න උනේ නෑ මචං. ඩොමේන් එක අරන් තිබ්බෙ. දැන් කරන්න දෙයක් නෑ
  15. thenukanc

    Why do some people think they can easily do the job of an IT expert if they have a laptop with an internet connection

    Can't they? I mean not only IT or SE. anything (From rocket science, nuclear physics to complex economics) can be self-taught using the internet these days. The only skill you need is the skill to use the internet correctly. ( Just my opinion)
  16. thenukanc

    "ඔයාට මාව මතක ද?"

    ලංකාවෙ උනා නම් සර් ගෙ ඔරලෝසුවත් නෑ
  17. thenukanc

    ලංකාවේ ශුක්‍රානු සඳහා වෙළඳපලක්

    බලන් ඉන්න කෙල්ලට වමනෙ යන්නෙ ඇයි :D එහම නැති වන්න ඇඩ් එක හදන්න තිබ්බෙ
  18. thenukanc

    Trending IT companies (2021)

    WSO2
  19. thenukanc

    Linkedin Learning අකවුන්ට්

    ගොඩක් අනික් ඔන්ලයින් ලර්නින් පැල්ට්ෆෝම් වල කෝස් එකෙන් කෝස් එකට ගෙවන්න ඕනෙ. මේකෙ විතරයි ෆික්ස්ඩ් ගානක් තියෙන්නෙ අවුරුද්දකට වගේ. ස්කිල්ශෙයාර් එකත් මේ වගේ දෙනව මීටත් වඩා ලාබයි. ඒත් හොද කෝසස් නෑ මේ වගේ. මාසෙකට 3800, සතියකට එක කෝස් එකක් කලත් එකකට 1000 කට අඩුවෙන් යන්නෙ. මන් නම් ගනිද්දි මගෙ ගෝල් එක...

    No contents