මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න නොයෙකුත් කාරණා තියනවා. මෙතන උඹලගෙ තත්තා බීල අම්මටත් කෑගහනවා කියන්නෙ අම්මගෙයි තත්තගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති උඹලා දන්නැති; අම්මා උඹලට කියන්නෙ නැති. (උඹලගෙ අම්ම තාත්තගෙ ඕන එපාකම් බලන්නෙ නැතුව ඇති, එක්කො අම්ම තාත්තා අකමැති දෙවල් කරනවා ඇති, එහෙම නැත්නම් අම්මා...