බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටපු කාලෙත් ඔයවගේ ප්‍රශ්න තිබුන පුදිගලයො හිටියා. එහෙම එක්කෙනෙක් දවසක් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා කොහොමද මරණින් මතු ජීවිතයක් තියනවා කියලා සැක හැරලා දැන ගන්නෙ කියලා. එතකොට බුදුහාමුදුරුවො ලස්සන උත්තරයක් දුන්නා. ඔබ වැනි පෘතග්ජන පුද්ගලයන්ට සැකහැර දැනගතහැකි ක්‍රමයක්...