මෙහෙමයි මචං. ඔය Depression කියන එක ඇතිවෙන්නෙ තමන්ගෙ ජීවිතේ තියන මොකක් හරි අඩුපාඩුවක් හෝ කීපයක් අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරලා ඒ ගැනම හිත හිත ඉන්නකොට. එතකොට නිකන්ම හිතෙනවා උඹ ජීවිතේ පරාජිතයෙක් කියලා. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි, තවත් එක මානසික මට්ටමක්. මුලින්ම මචං තේරුම් ගන්න ඕනෙ මේ...