ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි.
උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්‍යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව...