Ex wish karala

alone_01

Active member
  • Apr 1, 2026
    165
    228
    43
    1000175614.jpg

    මචන් මන් මෙ කෙල්ලට පට්ටට ආදරෙ කරා. ඉගෙන ගන්න එවට මෙවට. මට එකාලෙ ගොඩක් සල්ලි තිබ්බෙ නෑ. දැන්නම් අවුලක් නෑ සල්ලි අතින්. මම මෙයා එක්ක කතාකරල තියෙනවා පැය ගනන්. මට මෙයා එකපාරට කිව්ව කොල්ලෙක් ඉන්නවා මාත් එක්ක කතාකරද්දි එයාට හෙනට අවුල් යනවලු. මම සෙරම චැට් ඩිලීට් කරලා තිබ්බෙ. මෙකි බර්ත් ඩෙ එකට විශ් කරලා.

    මෙයා ක්‍රශ් එක උනත් මාව එපා කිව්ව එකා 1000% කින් මට කොහොමත් එපා. මට තියෙන ප්‍රශ්නෙ දෙන්නට දෙන්නා සපොට් කරගෙන ගොඩයන්න පුලුවන් විදිහට ඉන්න කෙල්ලො නැද්ද බන්. මෙකි කලින් එ වගෙ හිටියෙ. දැන් කන්නඩි පොලග්3ක් සෙට් කරන් ඉන්නෙ. මචන්ලා අවන්ක කෙල්ලො නැද්ද? මම එකෙ IT industry eke remote ජොබ් එකක් කරන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,731
    11,745
    113
    Apitath owa ona tharam enawa ban. Okunta ekak karanakota anik eka miss wenawa, umba ekka hitiyoth dan inna eka miss wela ohoma yawanna puluwan bawath mathaka thiya ganna..

    Umba successful or prasidda wenakota owa wadi wenawa, nathi wenakota hoyannath nathi wenawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    View attachment 265260

    මචන් මන් මෙ කෙල්ලට පට්ටට ආදරෙ කරා. ඉගෙන ගන්න එවට මෙවට. මට එකාලෙ ගොඩක් සල්ලි තිබ්බෙ නෑ. දැන්නම් අවුලක් නෑ සල්ලි අතින්. මම මෙයා එක්ක කතාකරල තියෙනවා පැය ගනන්. මට මෙයා එකපාරට කිව්ව කොල්ලෙක් ඉන්නවා මාත් එක්ක කතාකරද්දි එයාට හෙනට අවුල් යනවලු. මම සෙරම චැට් ඩිලීට් කරලා තිබ්බෙ. මෙකි බර්ත් ඩෙ එකට විශ් කරලා.

    මෙයා ක්‍රශ් එක උනත් මාව එපා කිව්ව එකා 1000% කින් මට කොහොමත් එපා. මට තියෙන ප්‍රශ්නෙ දෙන්නට දෙන්නා සපොට් කරගෙන ගොඩයන්න පුලුවන් විදිහට ඉන්න කෙල්ලො නැද්ද බන්. මෙකි කලින් එ වගෙ හිටියෙ. දැන් කන්නඩි පොලග්3ක් සෙට් කරන් ඉන්නෙ. මචන්ලා අවන්ක කෙල්ලො නැද්ද? මම එකෙ IT industry eke remote ජොබ් එකක් කරන්නෙ.
    txt එකකට අතේ ගහන්න එපා පොන්නයෝ, උඹට සමහාර විට හිත ගිහින් තියෙන්නෙ chatgpt එකෙන් හදපු එකකටද දන්නෙ නෑ. 🤭 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,137
    10,876
    113
    Apitath owa ona tharam enawa ban. Okunta ekak karanakota anik eka miss wenawa, umba ekka hitiyoth dan inna eka miss wela ohoma yawanna puluwan bawath mathaka thiya ganna..

    Umba successful or prasidda wenakota owa wadi wenawa, nathi wenakota hoyannath nathi wenawa..
    මොලෙ තියෙන දෙයක් කිව්වුවාමද කොහෙද
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    පලයන් යන්න උදේ පාන්දර ආව පච කියන්න.
     
    alone_01

    Active member
  • Apr 1, 2026
    165
    228
    43
    txt එකකට අතේ ගහන්න එපා පොන්නයෝ, උඹට සමහාර විට හිත ගිහින් තියෙන්නෙ chatgpt එකෙන් හදපු එකකටද දන්නෙ නෑ. 🤭 🤭

    ඔව් දැක්කාම පෙනවා ජෙනරෙට් කරපු ලබ්බක් කියලා. මෙකි සින්හලෙන් කතකරන්නෙ. බොරු පොශ් එකක් දානවා මෙකි. Government uni neh.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,137
    10,876
    113
    උබට එහෙම ඒවා magic වගේ නේද? මම කවදාවත් උබේ මොලේ තියෙන post එකක් make dakalama නෑ
    එකත් ඇත්ත, මෙකෙ තියෙන්නෙම ගැනු එවයි, මරාගන්න එවයි නෙ, එවට දාන reply ගැලපෙන එවා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,885
    5,355
    113
    උබට එහෙම ඒවා magic වගේ නේද? මම කවදාවත් උබේ මොලේ තියෙන post එකක් make dakalama නෑ
    හම්බයො කියන්නෙ උපන්ගෙයි මෝඩයො බන්.
     
    • Love
    Reactions: Tramadol

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,137
    10,876
    113
    හම්බයො කියන්නෙ උපන්ගෙයි මෝඩයො බන්.
    උපන් ගෙයි මොඩයොන්ගෙත් මොඩයොන්ගෙන් වෙන බන්ග්ලාඩෙශයෙන් ණයක් අරන් බඩ පුරො ගත්තු හෙල පුත්තු
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    balapn hutti ube reply eke katha.
    mehema yawapn
    Thanks… didn't expect that from you 😌
    If you feel like making it interesting, we could celebrate over dinner sometime.
    මේකි ඕක කියවලා වත් එවලා නෙවෙයි වෙන්නැති බන්, chatGPT Generate කරල දුන්න එක එහෙමම එවලා. :lol:
     
    alone_01

    Active member
  • Apr 1, 2026
    165
    228
    43
    මේකි ඕක කියවලා වත් එවලා නෙවෙයි වෙන්නැති බන්, chatGPT Generate කරල දුන්න එක එහෙමම එවලා. :lol:
    Ow ow boru posh. Welawakata hithenawa beruna kiyala
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,885
    5,355
    113
    උපන් ගෙයි මොඩයොන්ගෙත් මොඩයොන්ගෙන් වෙන බන්ග්ලාඩෙශයෙන් ණයක් අරන් බඩ පුරො ගත්තු හෙල පුත්තු
    තොප්පිය දාගෙන. :lol: :lol:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    මාත් බුකියෙ මැසේජ් එකක් දාලා විශ් කලා. පහුවදා බ්ලොක් කරලා