ඇයි නැත්තේ.... දැන් 6-7 සැරයකට වඩා මිස් ප්ලේස්ඩ් වෙලා තියෙනවා. එතකොට සිංහල බෙහ්ත් ටිකක් කරගෙන පොඩ්ඩක් රෙස්ට් කරගෙන ඉන්නවා. දුවන්න, සයිකල් පදින්න, බරක් උස්සගෙන පඩිපෙල් නගින වගේ ඇක්ටිවිටීස් ගොඩක්ම අඩු කරලා ඇඟේ බර අඩු කරගෙන ඉන්නේ. එතකොට දනිහට ගොඩක්ම බර වැටෙනවා අඩුයි. එතකොට පනින එක අඩුයි.
ඔය ගල්...