1. chinthaka156

    එයා තමා මට මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා

    ආදරයකට වල්කමත් එන්න ඕන. නැත්නම් හරි යන්නේ නෑ.
  2. chinthaka156

    එයා තමා මට මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා

    ෆ්ලෙශ් ලයිට් එක අතට ගන්න. ගහන්න අම්තේ
  3. chinthaka156

    වයිබ් කොඩින්

    මුල ටිකේම උගේ කයිය විතරනේ ගහන්නේ. අනුර කුමාරගේ නෑයෙක් ද ? විනාඩි 52ක් තිබ්බට අවශ්‍ය දේවල් තියෙන්නේ විනාඩි 10-15ක් වගේ
  4. chinthaka156

    Jurassic World Rebirth (2025) - Scarlett Johansson / Mahershala Ali / + ..... - (Action/Adventure/Sci-Fi/Thriller) - TRAILER (Universal | 02/07)

    අපෝ ගූ හැත්තෑවයි ! මෙලෝ රහක් නැති චිත්‍රපටියක් !
  5. chinthaka156

    ආදරේ නිසා පිස්සු හැදිච්ච අයත් ඇති නේද?

    ආයේ කවද්ද මැරෙන්නේ ??
  6. chinthaka156

    අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

    ගෙනාපු ග්‍රීස් ටිකක් පයියේ ගාගෙන අනුරාධට පුK අරින්න... ප්ලීස්... එතකොට මේ ලෙඩ හොඳ වෙයි.
  7. chinthaka156

    අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

    ආදරේ කරන්න නෙමේ බර දාලා හුකන්න උනත් අමාරු නෑ. ජොබ් එකක් කරන්න යනකොට තමා අමාරුව තදින්ම එන්නේ.
  8. chinthaka156

    අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

    එකවුන්ට් නම්බර් එක දාපන් සල්ලි කීයක් හරි දාන්ඩ.... !!!
  9. chinthaka156

    Girl friend එක්ක වාහනේ ඉන්න තැනක්??

    ලිංගිකව එකතු වෙන්නත් බලාපොරොත්තු වෙනවද ?
  10. chinthaka156

    Katharagama

    3. Wedihiti Kanda 4. sithul pawwa
  11. chinthaka156

    ජීවන් මෙන්ඩිස් ගෙ ගෑනි

    අනුන්ගේ ඕපදූප මේකේ දාලා සර්වර් ස්පේස් පුරවන්න එපා.
  12. chinthaka156

    ඒකක අනුක්‍රමණයක් කියන්නෙ මොකක්ද?

    ඒකක වර්ගඵලයක ඝර්ෂණ බලය (F) / ප්‍රවේග අනුක්‍රමණය (du/dy) තමයි ඔය කියන්නේ F/ (du/dy) du/dy = slope function of the graph
  13. chinthaka156

    සිම් එකක් අරන් එකේ පරණ අයිතිකාරයා වදයක් වුනා

    මේවා නම් හෙන බොරු ! සිම් එක තමන් ළඟ නම් තියෙන්නේ වට්සැප් හදාගන්න බැරි වෙන්නේ නෑ. අනික ඒකේ ඇක්ටිවේශන් කෝඩ් එක එන්නෙත් සිම් එකටම නේ, බොරු කියනකොට ටිකක් තාත්වික බොරුවක් කියන්න පුරුදු වෙන්න. ඊළඟ වටයට නම් යවන්න හැකියාවක් නෑ... !
  14. chinthaka156

    පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

    පේරාදෙණිය රෙස්ට් හවුස් එක හොඳයි. ෆුල් බෝර්ඩ් නම් 18ක් වගේ යන්නේ. රූම් ඔන්ලි නම් 9ක් වගේ යන්නේ අනික ආරක්ෂාවත් හොඳයි. පූල් එකත් තියෙනවා. කෑම ඕනම නම් එතනින්ම ඕඩර් කරලා ගන්න පුලුවන්. ඒ ඇරෙන්න ෆුල් බෝර්ඩ් ගත්තහම සෙනසුරාදා ඉරිදාට කෙලින්ම බුෆේ තියෙනවා. බුරිය උල් වෙන්ඩ කන්න පුලුවන්.
  15. chinthaka156

    සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

    නාගොඩ සෙන්ට්‍රල් හන්දියේ පල්ලියක නේද භක්ති ගීත කියන්නේ ?
  16. chinthaka156

    SINHALA MOVIES

    අපෝ මෙලෝ රහක් නැති කතාවක් ඕක... වැඩක් නෑ...
  17. chinthaka156

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    මොන වගේ කතාවක්ද මේ ? මම මේක බලලම නෑ.
  18. chinthaka156

    බඳිනවනම් බැඳපන් ලස්සණ නැතත්, සල්ලි නැතත් මේවගේ ගෑණියෙක්ව..❤️😍

    හෙන මෝඩ ගෑනියෙක් බං. ඔය සල්ලි හැම මාසේකම කාඩ් එකක් නැති පොතක දාලා ඉතිරි කලා නම් කැටය බිඳින දවසට පොලියකුත් එකතු වෙලා. කොමර්ෂල් බැංකුවේ එහෙම තියෙනවා සුපර් සේවර් එකවුන්ට් එහෙම. අන්න ඒකක ඉතිරි කලා නම් පොතේ එකතු වෙන ගණනේ හැටියට පොලියත් වැඩි වෙනවා.
  19. chinthaka156

    නිකං මට හිතුණ

    ආ එහෙමද අනුරාධ.... මාත් කුනුහරුප දාලා පොඩි ආතල් එකක් ගත්තා... එල එල. මැත්ස් ගානක් එහෙම ආවොත් දාන්නකෝ. අපි හදමු

    No contents