ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...තමන් කැමති විදිහට ජීවත් වෙන්න,ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.