උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය දොස්තරල කියන්නෙ බටහිර දොස්තරල, බටහිර දුශ්ටිකොනෙන් බලල ඔක රොගයක් නෙමේ කියනව,
    ඒත් මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්.

    pooruwe karume paladeemak kiyanne ledak da?...:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉදිරියේ රාළ;20690810 said:
    රයිට් සහෝදරයෝ ප්ලේන් එක හදද්දිත් ඕක උඩ යන්නෙ නෑය කියල සමහරු ජෝක් කළාලු නේ.

    :D

    wright nam plane eka uda yawa gaththa, dan umbe ware. all the best.
     
    උඹ ඔය කියන විදිහට හොඳ කරපු එකෙක් හරි ඉන්නවද ලොල්
    ඉන්න නිසා නේ ඔයී උඹට දැන් මාස කීපයක උඩදිත් ඕකෙන් ගැළවෙන හැටි කියල දුන්නේ. :angry:
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ඕක ලෙඩක් නෙවෙයි මචං....heterosexual කෙනෙක් ට විරුද්ධ ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙනවා වගේම ,homosexual කෙනෙක් ට සම ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙන්න පුළුවන්.අපේ රටේ ගොඩක් දෙනෙක් මේක බලන්නේ "Sexual Point of view" එකකින් නිසා තමයි මේ අව්ල. ඕනිම මනුස්සයෙක්ට තමන්ට කැමති ඕනිම කෙනෙක්ට ආදරය කරන්න නිදහස තියෙන්නේ ඕනි.

    Please Read

    https://www.psychologytoday.com/blog/hide-and-seek/201509/when-homosexuality-stopped-being-mental-disorder

    http://psc.dss.ucdavis.edu/rainbow/html/facts_mental_health.html
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka mchn mata hitena vidiyata manasika rogayak..pitara un oka normal kiyanne boruwata..unge venama agenda ekak tiyenawa population eka control karanganna..unge agenda eke kotasak thama "promoting homosexuality + Trangenderism...

    anika oka natures law eken ivath vela vikurthi ledak mchn...
     
    ඕක ලෙඩක් නෙවෙයි මචං....heterosexual කෙනෙක් ට විරුද්ධ ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙනවා වගේම ,homosexual කෙනෙක් ට සම ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙන්න පුළුවන්.අපේ රටේ ගොඩක් දෙනෙක් මේක බලන්නේ "Sexual Point of view" එකකින් නිසා තමයි මේ අව්ල. ඕනිම මනුස්සයෙක්ට තමන්ට කැමති ඕනිම කෙනෙක්ට ආදරය කරන්න නිදහස තියෙන්නේ ඕනි.

    Please Read

    https://www.psychologytoday.com/blo...n-homosexuality-stopped-being-mental-disorder

    http://psc.dss.ucdavis.edu/rainbow/html/facts_mental_health.html
    ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20691694 said:
    දරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.

    කොහොමද එහෙම කියන්නෙ.? එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඉදිරියේ රාළ;20691694 said:
    ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.

    එතකොට කොන්ඩම් දාල අහවල් වැඩේ කරන එකත් වැරදිද?​
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොහොමද එහෙම කියන්නෙ.? එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?

    හැමදේම ස්වාභාවදහමෙන් හැඩ ගැහිලා තියෙන්නේ ඉදිරි පැවැත්ම ඇතිවෙන්න. එක මනුස්සයටත් පොදුයි තමන්ට ඕනේ හැටියට වෙනස් කරගෙන පිස්සු කෙළියට.
     
    කොහොමද එහෙම කියන්නෙ.?
    ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත.
    එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
    පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමදේම ස්වාභාවදහමෙන් හැඩ ගැහිලා තියෙන්නේ ඉදිරි පැවැත්ම ඇතිවෙන්න. එක මනුස්සයටත් පොදුයි තමන්ට ඕනේ හැටියට වෙනස් කරගෙන පිස්සු කෙළියට.

    එහනම් මිනිස්සු මහණ වෙන එකත් ස්වබාවදර්මයට පටහැනීනෙ.
     
    එතකොට කොන්ඩම් දාල අහවල් වැඩේ කරන එකත් වැරදිද?​
    වැරදියි තමා. අනිත් එක ආතල් එකත් මදි නේ. ඕක අස්සෙ තියෙන තෙල් වලින් මල්ලිව තම්බ ගන්න එකද , නැත්තම් මීකිරි උල්පතක ඔබාගෙන ඉන්න එකද වඩා සැප කියල උඹම හිතාගනින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20691734 said:
    ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත. [/SIZE] පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.

    මොකක්ද බන් මේ කතාව. ලමයි නොහද හිටියයි කියල කොහොමද අන්තිම කාලෙ ඩුක්බර වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20691749 said:
    මහණ වෙන අය ගෑණුන්ට ආදරේ කොරන්නෙ නෑනෙ බං

    :baffled::baffled:

    ඉතින් සමලින්ගිka අයත් එහෙමනෙ.
     
    මොකක්ද බන් මේ කතාව. ලමයි නොහද හිටියයි කියල කොහොමද අන්තිම කාලෙ ඩුක්බර වෙන්නෙ.
    උඹ ඔය වැඩිහිටි නිවාසෙකට ගිහිං එහෙ දරුවන් බලන්න එන්නෙ නැති අම්ම තාත්තා කෙනෙක්ගෙන් අහල බලපං.

    :baffled::baffled:

    ඉතින් සමලින්ගිka අයත් එහෙමනෙ.

    මට වැරදුනා - පැවිදි ජීවිත ගත කරන අය තවත් කයකට ඇලුම් කරන්නෙ නෑ. පැවිදි වේශයෙන් තවත් කයකට ඇළුම් කිරීම පැවිදි කම නෙවෙයි.