Live Streaming කරන්න ඕනිද ?
අපට තේරෙන භාෂාවෙන් සරල තේරුම ගත්තම,
live Streaming යනු යම්කිසි Video එකක් හෝ Audio එකක්
සජීවීව පෙන්වීමට සැලැස්වීම.:yes: ( delivering live over the Internet)
වර්තමාන සමාජයේ ගොඩක් ප්‍රචලිත දෙයක් තමයි Live streaming කියන්න ;)
Events, corporate meeting...