AL කරපු ජොබ් හොයන උන් ඉන්නවා නම් මෙන්න ජොබක්
මෙහෙමයි සිද්දිය. මන් දන්න කියන ලගම යාලුවෙක් කිව්වා ජොබ් opportunities
වගයක් තියෙනවා , කොල්ලෝ 5-6 දෙනෙක් හොයල දෙන්න කියලා.
මට ඉතින් කිරියේ උබලා මතක් වුනා.
හරියටම field එක දන්නේ නැහැ.
Business management,marketing පැත්ත වෙන්න ඕනි.
මට කිව්වේ...