:lol: ඕවා හොදයි FB එකේ ශෙයා කරලා සතේ සතේ එකතු කරන්න ගන්න. :P
Welcome to the Elakiri bro. මෙහෙ ඔව්වට අහුවෙන අය නැහැ.. :rofl:
මහන්සි වෙලා වැඩක් කරලා adfly දාපන් අපිත් ක්ලික් කරලා දෙනවා.
ex: TV show එකක් encode කරලා කොහේ හරි upload කරලා දාපන් adfly.
මේ වගේ සිගිති ආතල් ගන්නේ නැතුව.:nerd::nerd: