කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

diwya

Member
Jan 2, 2009
489
39
0
man danna widihata new zealand wala IT job ganna ba..karanna job athteth na.. cookery side eka ta nam job tiyenawa kiyala tamai man nam danne.. anee manda... kokatath yanna kalin poddak hodata hoyala balanna yanna idea ekak tiyena kenek innawa nam...
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔයා කියන එකත එක විදියකින් හරි,ඒත් මම මේ කියන්නේ IT Field එකේ තියන blue collar jobs ගැන මිසක් white collar jobs ගැන නෙමෙයි කියලා මතක තියා ගන්න.

ඒ වගේම ඔවු, ඔයාලට IT වලට වඩා ලොකු අවස්ථාවක් Commercial cookery වගේ subject එකක් කලොත් ලබා ගන්න පුළුවන්. මොකද New Zealand කියන්නේ ලොකු tourist destination එකක්. ඉතින් ඒ රටේ Hospitality වලට අදාළ රැකියා අවස්ථා වැඩියි.

ඔයාලා Hospitality sector එකේ පාඨමාලා ගැන උනන්දු වෙනවානම් මෙන්න මේ Institute එක ඒ සදහා වඩාත්ම සුදුසුයි.

ආයතනයේ නම තමයි NSIA (North Shore International Academy)

මෙන්න web link එක http://www.nsia.co.nz/

මේ ආයතනයෙන් ප්‍රධාන වශයෙන් පිළිගැන්වෙන පාඨමාලා දෙකක් තියනවා එකක්

Diploma in Hotel, Hospitality and Management - 1 year program - Cost NZ$ 17,000

අනික

Diploma in Professional Cookery - 1 year program - Cost NZ$ 19,000

ඉතින් hospitality ක්ෂේත්‍රය සම්බන්ධව උනන්දු වෙන අය ඉන්නවා නම් ඔය link එකට ගිහින් බලන්න.

අවශ්‍ය අනික විස්තර මම දෙන්නම්.


මම දර්ශන, ඔයාලා කැමති වෙලාවක මට කතා කරන්න 071 7071114 ඒ වගේම මගේ web එකටත් ගිහින් බලන්න http://kiwivisa.com/

**මතක තියාගන්න මගේ සේවය 100%ක්ම නොමිලේ**
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
me darshana007 oya dannawada icl eke i year cource ekata hambawenne level 5 kiyala tawa oya dannawada tawa duratah new zealand gvenment eka 1 year course walata work permit denne na kiyala anika tamai icl ekata ewilla job netuwa duk windina kollo na taram mama dekala tiynawa sp plz me wage surangana katha kiyala katiya rawattana epa thanx

new zealand wala level 7 ganna aniwa 3 years full time degree ekak karanna one

මෙන්න යාලුවා ඔයාට උත්තරය :nerd::nerd:

මේ NZQA එකට අනුව ICL එකට අනුමත පාඨමාලා ලැයිස්තුව

http://www.nzqa.govt.nz/providers/course-accreditations.do?providerId=754840001&delSiteInd=0

යමක කියන්න කලින් මොළයයි, Internet එකයි ටිකක් පාවිච්චි කරලා ඒ ගැන හොයලා බලන්න.:baffled::baffled:

දැන්වත් නොදන්නා බොරු නොකියා ඉන්න. ඒ වගේම ඔයා තවම දන්නේ නැතුව ඇති NZ Immigration එක ඔයා ඔය කියන නීතිය ගෙනෙන එක 2012 April වෙනකන් කල දැම්ම කියලත්. දන්නේ නැත්නම් මෙන්න link එක ගිහින් බලන්න

http://www.immigration.govt.nz/migrant/general/generalinformation/news/studentchanges.htm

:lol::lol::lol:

 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න අපේ එළකිරි එකෙන් මාත් එක්ක කතා කරලා මුලින්ම New Zealand student visa වලට apply කරපු මල්ලිගේ වීසා එක. දැන් ටිකකට කලින් තමයි මට මේක ලැබුනේ. තවම මම scan copy එකක් ගත්තේ නෑ. ගත්තහම දාන්නම් ඔයාලට බලා ගන්න :D:D:D:D

16k8jsp.jpg
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ado pattane ban :D NZ IT walata jobs thiyenawada ?

මචං job ගැන නම් ඉතින් මම පොරොන්දු වෙන්නේ නෑ. හැබැයි ඔය hotel n tourism පැත්තෙන් නම් jobs තියනවා. IT වලට ඉගෙන ගන්න යන අයට වුනත් part time කරන්න වෙන්නේ ඒ වගේ job තමයි. හැබැයි ඉතින් work permit හම්බුනාම නම් පොඩ්ඩක් IT පැත්තට පැන ගන්න try කරන්න පුළුවන්.
 

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    Me wage Consultancy service ekak free karanawa kiyanneth loku pinak...:yes:

    Keep it up...:D
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    eke course content ekak wath dala nene

    මෙන්න මල්ලි course contents ටික

    DIPLOMA IN COMPUTING LEVEL 7

    1a Explain ethics and professionalism for the computer industry in New Zealand

    1b Explain the management of the information systems function in an organisation

    2 Assess and provide technical advice on software for a single-user personal computer

    3a Explain local area computer networks and install network workstations

    3b Demonstrate an understanding of local and wide area computer networks

    4 Assess and provide technical advice on system software for a multi user computer

    5 Apply the principles of project planning and control

    6 Design a local area network

    7 Plan and manage a project in the computer field

    8 Demonstrate project skills in a 12-week action research module based on a work placement

    9 Review a project in the computer field
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan oya campus eke fan page eke inet 350 ne banzzz

    මචං Fan pages වලින් යම් ආයතනයක තත්වය තීරණය කරන්න බෑ :lol:. ඔයා NZQA (New Zealand Quality Authority) ඒකෙ මේ ආයතනය ගැන හොයලා බලන්න. :)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචං Fan pages වලින් යම් ආයතනයක තත්වය තීරණය කරන්න බෑ :lol:. ඔයා NZQA (New Zealand Quality Authority) ඒකෙ මේ ආයතනය ගැන හොයලා බලන්න. :)


    ela ela machan mama dane nati handai ahuwe

    samanyen campus ekaka wage students la godak inawane page ekaka :baffled:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ela ela machan mama dane nati handai ahuwe

    samanyen campus ekaka wage students la godak inawane page ekaka :baffled:

    ඇත්ත වෙන්න ඕනේ මචං. හැබැයි මේ කොලේජ් එක ගැනනම් මම පෞද්ගලිකව දන්නවා. නැත්නම් මම කීයටවත් ඔයාලට මේ ගැන කියන්නේ නෑ. දැනට මම යවපු studentsලා 5ක් වගේ මේකේ ඉන්නවා. :yes::yes: