1. dilankandy

    bodybuilding supplements

    hena parana thread ekakne machan. dan nam supplement thiya weight eak allapu kaalayak mathaka naha.
  2. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ආච්චි මැරිලා හුගක්කල්..:lol:
  3. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    එහෙනම් සුවර් එකටම තුන් නිවුන් සෙට් එකක දෙන්නෙක්..
  4. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    එකෙක්ට කියන්න යන කාලය විනාඩි 2හමාරයි. එහෙනම් ගාන හදන්න දෙයක් නැහැ.. :PPP ඒ දැන්ගන්න හැම එකාමත් විනාඩි 2 හමාරෙන් හමාරට තව එකෙකුට කියනවා. මට මේක හදන්න කම්මැලි හදන්න පුළුවන් එකෙක් හදපල්ලෝ..
  5. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මේක වෙන්න බෑනෙ බං. 2186(+1) 2කේ ගුනාකාරයක් නෙවෙනෙ. උබට හොදටම සුවර්ද?
  6. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    පෙට්ටි තුනෙන් එක ගානෙ ගන්නවා. එක ජාතියෙ ඒවා දෙක් ලැබුනු පෙට්ටි දෙක ඇරලා අනිත් පෙට්ටිය නම් කරනවා ගත්තු ගෙඩියෙ පාටට. අර පෙට්ටි 2 නම් මාරු කරලා ලේබල් කරනවා
  7. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ඒ කියන්නෙ කිකිලියො තුනක් දවස් 1 හමරකදි බිත්තර තුනක් දානවා. ඒ කියන්නෙ කිකිල්යො තුනක් දවස් තුනකදි බිත්තර 6ක් දානවා කියලා. ඒ කියන්නෙ එක කිකිලියෙක් දවස් තුනකට බිත්තර 2ක් දානවා. ඒ කියන්නෙ එක් කිකිලියෙක් දවස් එකකදි බිත්තර 2/3 ගානක් දානවා.
  8. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    එංගලන්තෙ රජතුමාට කොයින්ද බං ඇත්තු. සුවර් එකටම රොබින් කියන්නෙ බොරුවක්. හැබැයි ඕකට මෙහෙම කියන්නත් පුළුවන්. "රජතුමනි, ඔබතුමා මාව මරන්නෙ ඇතා ලව්ව" කියලා. එතකොට රොබින් නිකන්ම නිදහස්...:lol::lol:
  9. dilankandy

    මට උදව් කරහල්ලාකො..

    මට උදව් කරහල්ලාකො.. මචංලා, ලංකාවෙ හොද graphic card එකක් ගත්තොත් කොච්චර විතර වියදන් වෙනවද මචංලා... මහා හෙන වියදන් නැති ඊය් පෙරේදා අවුට් වෙච්ච ගේම් ගහන්න තරම් කොලිටි නොතිබුනට කමක් නැහැ. අනේ කියහල්ලකො බන්...
  10. dilankandy

    ලෝහිත කුරුස

    MS-DOS ඔයා මුස්ලිම් නේද? මොකද එක පාරටම බුද්ධාගම ගැන කැක්කුමක් ආවෙ? අර ක්‍රිස්තියානි ත්‍රෙඩ් වලින් කන කෑම දිරවගන්න බැරුව වගෙයි.. :lol::lol:
  11. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    a-b = 0 :growl: division by zero. Operation terminated. :growl:
  12. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මේක මැත්ස් වලින් නම් ඔප්පු කරන්න බැහැ ෆිසික්ස් වලින් නම් ඔප්පු කරත හැකි.
  13. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    නිකං මෝඩ ප්‍රශ්නයක් හොඳේ.. පනුවො තුන් දෙනෙක් පාරක් පනිනවලු. තාත්ත පනුවයි අම්ම පනුවයි පුතා පනුවයිලු. එතකොටම පාර හරහා වාහනයක් ගිහින් තාත්ත පනුව වාහනේට අහු උනාලු. ඊට පස්සෙ පුතා පනුව කීවලු අපේ පවුලෙ දැන් පස් දෙනයි කියලා. මොකද වෙලා තියෙන්නෙ මෙතන?
  14. dilankandy

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    ඔයා ක්‍රිස්තියානිද බෞද්ධද?
  15. dilankandy

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    I think Ex is an engineer.
  16. dilankandy

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    හිතන එක නවත්වනවා..

    No contents