පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
හැම මොහොතකම නෑ... හැබැයි හැම වරුවක‍ටම දෙකක් තියෙනවා.... අවුරුදු දහසකට එකක්වත් නෑ........‍‍‍‍මොකක්ද මේ?
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ‍කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... ‍එකම අවුරුද්දේ එකම ‍මාසේ එකම දිනයේ එක‍ම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙ‍යාලා නිමුල්ලු නෙමෙයිලු.....‍ ඇයි ‍ඒ...?

    අපි ලක් මවගේ දරුවෝ... :eek::eek:
     

    niluka1881

    Member
    Jul 6, 2007
    271
    4
    0
    ර හඳ පායන ලෝකේ අලෝකය අතරේ සැප දුක සමබර වේ

    ඔන්න කියපන් බලන්න මේ සින්දුව...

    songldx.jpg

    ;):yes:
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ‍කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... ‍එකම අවුරුද්දේ එකම ‍මාසේ එකම දිනයේ එක‍ම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙ‍යාලා නිමුල්ලු නෙමෙයිලු.....‍ ඇයි ‍ඒ...?
    Eka ammage unaata thaatthala dennekge venna athi:P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ටොමල්ජිත් හා තොප්පිය!:cool:

    දවසක් ටොමල්ජිත් ගඟක උඩුගං බලා ඔරුවක් පදිනවලු... දැන් මෙහම විනාඩි 10ක් විතර පැදලා කිලෝමීටරයක් දුර ගිහින් තියෙද්දි ටොමල්ජිත්ගෙ තොප්පිය ගඟට වැටුනලු... එ‍ත් ටොමල්ජිත් ඒ ඔරුව නවත්තන්නෙ නැතිව ආපු වේගෙනම ඔරුව පැදන් යනවලු, මෙහෙම තව විනාඩි 5ක් විත්‍ර පැද්දට පස්සෙ ටොමල්ජිත්ට හිතෙනවලු ආපහු ගිහින් තොප්පිය ගන්න... ඔන්න ඉතින් ටොමල්ජිත් ඔරුව හරවගෙන ආපු දිහාවටම ඔරුව පදිනවලු, මෙහෙම විනාඩි 7ක් පදිද්දි තමන් ගමන පටන් ගත්තු තැනේදි තොප්පිය අල්ලගන්න පුළුවන් වෙනවනම්, ගඟ ගලන වේගය කොපමනද??:confused::confused::confused: