නෑ නෑ මම කිව්වේ එතන ප්රශ්ණ තුනක් තිබ්බට හැමොම උත්තර දෙන්නේ.... රොටියට විතරයි......නෑ බං මුන්ට මොළයක් නෑ මේකේ උන් පිටු එකසියගානක් යනකන් තාම ඔය රොටී කේස් එකම අදියිද නැද්ද කියලා තේරුම් ගන්න![]()
සිංහළයා;10157943 said:හිතපල්ලා උඹල දැන් මුහුදේ ගිලෙන බෝට්ටුවක ඉන්නේ.මෝරු ගොඩක් වට කරගෙන ඉන්නවා කන්න බලාගෙන .කොහොමද බේරෙන්නේ?
මම උත්තර දෙන්නද ? ඔක උඹට ඔයිට වඩා කොර කරලා අහන්න තිබුනේ.......සිංහළයා;10157943 said:හිතපල්ලා උඹල දැන් මුහුදේ ගිලෙන බෝට්ටුවක ඉන්නේ.මෝරු ගොඩක් වට කරගෙන ඉන්නවා කන්න බලාගෙන .කොහොමද බේරෙන්නේ?

දෙගොල්ලෝ ඉන්නේ උඩයි යටයි නේඅයි මීන් උත්තර දක්ෂිණ නේහ්



නයි මරලා පව් පුරො ගන්නේ මොකටද ?![]()






මම උත්තර දෙන්නද ? ඔක උඹට ඔයිට වඩා කොර කරලා අහන්න තිබුනේ.......![]()

සිංහළයා;10158025 said:හරි කියපල්ලා බලන්න ඊළඟට එන අකුර මොකක්ද?
M,A,M,J,J,A,S,O,_
