දන්න මල්ල කෙනෙක් ට PC ඒකක් ගහන්න උදව් කරා. Nanotech ඒකේ උන් B550 MB / Ryzen 5 වලට DDR 5 RAM ගහලා. System and DATA වලට M.2 ඒකයි SSD ගැහුවාම මුන් SSD ඒක HDD වලට මාරු කරලා බිල ඒවනවා. PSU ඒකට Bronze දාලා,
අරුට සල්ලි නැති නිසා 5600g දැම්මාම මුන් ටෝක් කරලා 5700X දාන්න. prosa මිල වෙනස 10,000/- Cooling...