දැන් පොඩ්ඩක් ඉවසං ඉන්නවා. මොකද ටුවරිසම් වලට බස් වෑන් 800ක් ගෙන්වන්න දෙනවා නේ. ටොයෝටා ඒකේ HIACE වෑන් එක 1,55 ගෙන්වන්න යනවා. ( 17-18 සංචාරක උදාවට ඇවිත් බලහල්ලා BMICH) එතකොට වෑන් වල මිල අඩුවෙයි. ඒත් කාර් වල මිළ තීරණය උනේ මරූටි, ඇල්ටෝ, වැගන් ආර් වලින්. ඉතින් මේ වාහන වල මිළ තීරණය වෙන්න නම් ඉන්දියන්...