මෙක හොදට මේ කතාව හොදට මතක තියා ගනින් හරි බුදු දහමේ කියලා තියනවා චෙතනාව පවිත්‍රනම් කරන ක්‍රියාවත් පවිත්‍රයි කියලා. අනික මේ විදිහේ උදාහරණයකුත් දිලා තියනවා. දවසක් නාගයෙ සිල් ගැනිම නිසා ඔහු ඉතාමත් අහිංසක විදිහට ඉදලා තියනව අවසානයේ මේ නගයට දර මිටියක බැදන් යන තත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එතනදි නාගයට...