1. T

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න මමත් සෙට් උනා මචන් :cool: පුලුවන්නම් ඉක්මනට මේ සින්දු දෙක දියන්. යේ දොස්ති (ශොලේ ච්ත්ත්‍රපටිය) මංගල මංගල හෝ (මංගල්පාන්ඩේ චිත්ත්‍රපටිය) :yes::D
  2. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබ දෙදනාගේ වැඩසටහනේ තියන ප්‍රකශනය දෙන්න පුලුවන් දැනුමක් තියන අය ඔනා සස්ලිට් සහො :yes: සුභවිත සංගිතය රසවිදින්න එක වැදගත් නැත්තම් ඔව කොහෙන් හරි ඩවුන්ලොඩ් කරන් අහන්න බැරියැ :rolleyes: ඔබ දෙදනා ඉවත් වෙනවානම් එ දැනුම ඉලගට කරන්න ඉන්න පුද්ගලයට දෙන්න විදිහක් හදලා ඉවත් නැත්තම් සිකුරාදා රැට මෙක උඩ මෙක...
  3. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බුදුන් වහන්සේ දෙශනාවට අනුව මනුස්ස ආත්මයක් ලැබිමේ සම්භාවිතාව. අතේ මපට අගිල්ලේ නියපොත්තට පස් ටිකක් ගත්තාම එ පස් ටිකයි මහපොලවේ තියන පස් ප්‍රමාණය වගේ සම්භාවිතාවක් වගේ. ඉතාමත් දුර්ලබ දෙයක්.
  4. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සස්ලිට් සහෝ මම අද කියපු වැඩසටහන ගැන පොඩ්ඩක් කිබුලා අයියා එක්ක කතා කරලා සෙට්වෙන්න බලන්න හොදේ
  5. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සැස්ලිට් සහො එලටම කරමු හොදේ
  6. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුග කලේකින් අහුවේ කිබුලා අයියගේ වොයිස් එක :)
  7. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබ හරි කිබුලා අයියේ එ නිදහස නිකන් ලැබුනු නිදහසක්. ඉන්දියවට දෙද්දි අපිට නොදි ඉන්න බැරිකමට දුන්න එකත් ඔය කිවට ලැබුනේ බගෙටනෙ. අපේ අරගල ගොඩක් එව පුහු එවා තිබුනේ එ කාලේත්. දැනුත් ඔය මුනුපොතෙත්,එලකිරියෙත් ඉන්නවා වගේ ශෙයා කරලා පොස්ට් කරලා ජතික විරයෝ වෙන්න හදනවා වගේ.
  8. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න අනුකරණය කලා මමයි මුලින්ම ඉල්ලුවේ වැලන්ටයිම් වලට කලින් මම ඉල්ලපු වැඩසටහන දිලා තමා එවා තාමා ගොඩක්ම ඇහෙන්නේ බොල එ උනාට මෙ ඩබල කලොත් පොඩි ගතියක් තියනවා තමා
  9. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා අයියා නිකන් වගේ ලැබුන නොනිල නිදහස් දවස ලග එන නිසා දෙශාභිමානි ගීත හා නිදහස් ගිත පිලිබද වැඩසටහනක් සස්ලිට් අයියයි ඔබයි එකතු වෙලා කරන්න පුලුවන්ද ? :rolleyes::)
  10. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කලින් ඔය ස්ටොක් ඉවර කරන් ඉන්න එපැයි
  11. T

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න මමත් අවා කිබුල් අයියා
  12. T

    කැමතියි කිව්වා!!!!!!!!!

    හපොයි උබත් ඒ මොඩ වැඩේ කරගත්තද කමක් නෑ සුබ පැතුම් කොල්ලා
  13. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    එක තමා. මම බැලුවා මොකො එකපරටම අදුරු කුටියේන් සුදු ගවුමේ මඩ ගවුනේ කොමද කියලා :frown::frown: :cool::cool::cool:
  14. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    අඩෝ මානව අයිතිවසිකම් උගේ අසාවනේ බොල ;)
  15. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇත්ත කියපන් උබේ අත්දැකිමක් නේද ? උබ මොකටද එ අහවල් තැනට නහය තිබ්බේ :rolleyes:
  16. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    මෙකත් දිපන් මචෝ ජිප්සිස්ලා කියන ඔයේ ඔජායේ සින්දුවයි ලොවේ සැමා එකම දැයේ සින්දුවයි ඔනා
  17. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට දියන් මචෝ ටි.එම්.ජයරත්නගේ බලන් කඩතුරා හැර දැසේ
  18. T

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න මමත් අවා එහනම්:cool:
  19. T

    2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සුබ පැතුම් ඉබ්බෝ

    No contents