13 හා සතුරාගේ සතුරා
හුග කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවා :nerd:
ඊයෙ දිනයෙ බෞද්ධයන්ගෙ හිසට වැදුනු පහරක් ලෙසට බුද්ධගයාවට විශාල ත්‍රාස්ත ප්‍රහාරයක් එල්ල උනා. බොහොම කනගාටුදායක හා හිතෙ අකමැත්තෙන් හෝ වෛරයක් උපදවන මෙම ක්‍රියාව පිලිබද අපට කිසිවක් නොකිරිම සිදුවිම පිලිබද කනගාටුවන්නට අපට සිදුවනවා...