ජාතික තොටිල්ල - එස්.මහින්ද හිමි
මෑත ඉතිහාසයේ අප රට සිංහල බෞද්ධයන් ගේ ඇස් ඇරවීමට පෑන අවියක් කල ගත්, එඅවිය මනා සේ හැසිරවූ වියත් යතිවරයාණන් වහන්සේ නමක් සේ
එස්. මහින්ද හිමියන් අපට හැඳින්විය හැකිය. උන් වහන්සේ විසින් රචිත සුමට සිංහල කාව්‍යයන් වලට සිහල ජන මනස් කදිමට විනිවිද යාමේ නිසඟ සමත්කමක් වීය...