සිංහ ලේ.. :: මට හිතුන දේ...
මචන් ටිකකට මෙහෙම හිතපන්,,,
(සිංහල මහ ජාතිය මුස්ලිම් සාපේක්ෂව අඩු ජනගහණයක් ඉන්නේ කියන එක පොඩ්ඩක අමතක කරලා...) :yes::yes:
සිංහල අපි (බහුතරය 85%, 90% විතරම)
* හතර පෝයට ම සිල් ගන්නවා, පොඩි උන්, තරුණ වයසක බේදයක් නෑ හැමෝම සුදු රෙදි ඇඳගෙන අනිවාර්යෙන් සිල්...