සිංහල බෞද්ධ දර්ම දේශනා
මෙම නූල පටන් ගන්න හිතුවේ ටිකක් හොඳ වැඩකටයි . කොල්ලනේ ඔයාල ගාව තියෙන බෞද්ධ පොත් ඊ බූක්ස් විදිහට මෙතන දාන්න .
ඔන්න මම වැඩේ පටන් ගන්නම් .
ඔයාලට මේ වෙබ් එකෙන් අපේ අපවත් වූ මහා භික්ෂුන් වහන්සේලාගේ දර්ම දේශනා අහන්න පුළුවන් . මෙතන හේනේපිටගෙදර ඥානසිහ ,යක්කඩුවේ ප්‍රඥාරාම, මඩිහේ...