1. ~>කුරුමිට්ටා<~

    paypal help need

    ලංකාව කියලා දාපු එකවුන්ට් වලට සල්ලි රිසීව් කරන්න බැහැ නෙ බන්
  2. ~>කුරුමිට්ටා<~

    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    දවසෙන් වැඩි හරියක් ඉන්ටර්නෙට් එකේ ඉන්න මමත් ඔය සයිට් එක දැක්කෙ අදම තමා ! ඉතින් කට්ටඩියෙක් ඕක කොහේ දකින්නද බන්?:P
  3. ~>කුරුමිට්ටා<~

    cool ebay gadgets..

    බ්‍රෑන්ඩ් නිව් එකක් ලංකාවෙත් 9000යි බන් දැන්.. මරදානේ Cell-War එකෙන් මගේ යාලුවෙක් ගත්ත ගිය සෙනසුරාදා ! ලංකාවෙන් ගන්න කොට මාස 8ක් වොරන්ටි ලැබුනා... උබට කොච්චර ලැබුනද?
  4. ~>කුරුමිට්ටා<~

    Kella phones ??

    Buy this one :p
  5. ~>කුරුමිට්ටා<~

    GAMING MOMENTS ! ! !

    මොකක්ද එන Error එක?
  6. ~>කුරුමිට්ටා<~

    Real Ghost captured !!!!!!!!!!

    නාපු නැති ජොකෙක් ඉන්නවා ඇඳ විට්ටමේ වහලා.. අල්ලලා දෙන්නද උඹට හොටු ටික පිහිද ගන්න?
  7. ~>කුරුමිට්ටා<~

    Real Ghost captured !!!!!!!!!!

    යකෝ හොඳ කැමරාවක් ගනින්... බැරි නම් අත වෙව්ලන ගෝතයන්ට ෆොටෝ ගන්න දෙන්න එපා
  8. ~>කුරුමිට්ටා<~

    GAMING MOMENTS ! ! !

    ෆෝමැට් කලේ පිස්සුද බන්? තවම ලොග් වෙන්න බැරිද?
  9. ~>කුරුමිට්ටා<~

    අනාගතය ගැන දැන ගන්න ආසද? [ජෝතිෂ්‍ය]

    මචන් මේ ටූල් එකේ ටෙක්ස්ට් කොපි කරන්න බැහැ.. ඉතින් ආයෙත් ටයිප් කරලා දාන්න ඕන... ඒකයි පරක්කු වෙන්නෙ
  10. ~>කුරුමිට්ටා<~

    Website එකට ට්‍රැෆික් මදිද? වැඩි කර ගන්න ඕනද?!

    ට්‍රැෆික් කියන්නෙ විසිටර්ස්ලාට මචන්
  11. ~>කුරුමිට්ටා<~

    http://www.elakiri.com/forum/showthread.php?t=1170682

    http://www.elakiri.com/forum/showthread.php?t=1170682

    No contents