ඒ අම්මට මොළේ තියෙනවා මචන්.. මටත් ඔය වගේ සීන් එකක් උනා ඉස්කෝලෙදි.. ඉස්සර ඉතින් පන දා ගෙන බෑග් අවුස්සනවා නෙ! මගේ බෑග් එකේ තිබිලා අහු උනා එළකිරි ත්‍රිබලක්... ඉතින් පිනා අපේ පියාණන් වහන්සේවත් ස්කෝලෙට කැඳෙව්වා..
තාත්තා :- ඇයි සර් එන්න කිව්වෙ?
පිනා :- මේ ළමයා ගේ බෑග් එකේ තිබිලා කටින් කියන්නත් බැරි...