කතන්දරය ළමයගෙ බුද්ධිය මෝරාලා නම් ළමයාථ හොඳට දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් ඕනම ජරාවකින් ළමයින්ට බේරිලා ඉන්න පුළුවන්.ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ළමයා ඇට්ටකුණා වෙලා තියෙන්න ඕනේ.සාමාන්‍ය ළමයෙක් අවුරුදු 13 14 වෙනකොට ඔය සියලු දේම දැනගන්නවා නමුත් ඌ දැනගන්න ඕනේ ඒවා හොඳ දේවල් වලට යොදාගන්න.උදාහරණයක්...