ලංකාවෙ කට්ටිය හොර වැඩ කරල මාට්ටු වෙලා දැන් අන්තිමට ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න තත්වෙට ඇවිල්ලා.සල්ලි දීලා නම් මාට්ටු වෙන්න එපා ඕක මෙහෙට නම් කොහොමටත් යන්න බෑ.අර එක්කෙනෙක් කියලා තිබ්බ බ්ලූ කාඩ් සීන් එක ඒ කාඩ් එක ගන්නම් මචං ඉතාලියට එන්න ඕන ඊට පස්සේ තමයි එකට apply කරන්න පුළුවන් ඊට පස්සේ අපිට ඒ කාඩ් එක...