International School Fees

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පහළ පංති වල ගණන්ම නෙමෙයි ඉහළ පන්ති වලදී ගෙවන්න තියෙන්නේ ( O/L. A/L වෙනකොට exam fees ඒවත් ඊට අමතරව වෙනම සෙට් වෙනවා ). යවන්න ඉස්සෙල්ලා ඒවත් බලලා යවන්න. නැත්තම් අලි අමාරුවක වැටෙන්නේ. සල්ලි තියෙනවනම්, international school එකට යවනවට වඩා හෙන පගාවක් හරි දීලා ආණ්ඩුවේ එකකට දාන එක හොදයි.

    මේකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් ( මේක නම් පොඩි international school එකක් )
    https://elizabethmoirschool.com/admissions/fees/
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,136
    25,270
    113
    පළාත් සභාවේ විභාග ප්‍රශ්න පත්‍ර සෙට් එක ළමයෙකුට දුන්නේ 7,800 ට ලු එක්තරා ප්‍රසිද්ධ පුද්ගලික පාසැලක. පළාත් සභා වට රු. 800 වත් ගෙව්වා නම් ලාභ 7000 එක ළමයෙක් ගෙන්. ළමයි 100 නම් ලක්ශ 7 යි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ louver international school ඵකේ ගණන්. නුගේගොඩ,පන්නිපිටිය

    IMG-20200930-WA0005_copy_600x800.jpg
     
    • Like
    • Love
    Reactions: salitha22 and D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට ඉන්න උන් ෆ්‍රී ඉගෙනගන්නකොට පොෂ් සිංහලු ඒවම සල්ලි ගෙවලා ඉගෙනගන්නවා. :lol: :lol: මම මේ කල්පනාකලේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා හැබැයි ඉස්කෝලෙට පොතක් පැන්සලක් යවපු කාලයක් මතක නෑ.👻
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    රට ඉන්න උන් ෆ්‍රී ඉගෙනගන්නකොට පොෂ් සිංහලු ඒවම සල්ලි ගෙවලා ඉගෙනගන්නවා. :lol: :lol: මම මේ කල්පනාකලේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා හැබැයි ඉස්කෝලෙට පොතක් පැන්සලක් යවපු කාලයක් මතක නෑ.👻
    සෙනාල් ඔයා ?

    නැහැ නැහැ ඇන්ටි බිබීස්
    අහ් ඒත් නැහැ ස්කෘව් එස් එල්
    අන් මන්දා ඔයි එකකින් එනවාකො .

    My son is schooling at Gateway..he’s still in year 01 n I’m paying 79,000 as term fees
    උඹ රොයල් ගිහින් ළමයා ගේට්වෙ දැම්මෙ ඇයි ?
    දැනගන්න අහන්නෙ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    CIS term 3lak+ gold valinda hadala thiyenna. obalata posh environment ekak hada ganna ona nam Europe or ausi valata migrate veyan aduma gana quality of life ekak hari thiyei. indigent country ekaka mokatada ban international yawanna. kannangarata pin sidda venna unge year ekata yanagana mata aurudu 13tama giya na tuition fee ekkama. hodama scene eka unge building valata api building fee gewanna ona.
    oya international vala eka hodak thiyanava oya mithyadushtika deval adui.
     
    • Like
    Reactions: niyomax

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ලයිසිඑම් එකේ ටම් එකකට පනහක් ගෙවන්න ඕන
     
    • Like
    Reactions: D_Mad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    සෙනාල් ඔයා ?

    නැහැ නැහැ ඇන්ටි බිබීස්
    අහ් ඒත් නැහැ ස්කෘව් එස් එල්
    අන් මන්දා ඔයි එකකින් එනවාකො .

    උඹ රොයල් ගිහින් ළමයා ගේට්වෙ දැම්මෙ ඇයි ?
    දැනගන්න අහන්නෙ

    Dan standards godak adui RC wala isara wage nemai..anith eka local syllabus karala wadak nae...Gateway academic wise n extracurricular activities atthin godak hodai..dan man gewana 79000 walata swimming,karate n basketball include kisi wadipura wiyadamak nae...

    mawath daru kamata hada ganna sudu tatte :(

    hichi futa kiren bala waren
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,584
    3,261
    113
    රට ඉන්න උන් ෆ්‍රී ඉගෙනගන්නකොට පොෂ් සිංහලු ඒවම සල්ලි ගෙවලා ඉගෙනගන්නවා. :lol: :lol: මම මේ කල්පනාකලේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා හැබැයි ඉස්කෝලෙට පොතක් පැන්සලක් යවපු කාලයක් මතක නෑ.👻
    පොත් පැන්සල් යවන්න ඉතිං ළමයි ඉස්කෝලේ යවන්න ඕන නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොත් පැන්සල් යවන්න ඉතිං ළමයි ඉස්කෝලේ යවන්න ඕන නේ.

    එහෙමවත් හිතාගනිං. රට ඉන්න උන් ඕවා කියනවයි කියලැයෑ. 🤣🤣

    දෙකේ පන්තිය වෙනකං දවල්ට නිකං කන්නත් දෙනවා😝
     
    Last edited:

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    e kiyanne tava year eka udata yanna yanna price eka vadi venwa athi ne
    grade 5 six වගේ යනකොට පොත් වලට 30 විතර යනවා .ටරම් ෆී එක හතලියක් පන්නනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    පහළ පංති වල ගණන්ම නෙමෙයි ඉහළ පන්ති වලදී ගෙවන්න තියෙන්නේ ( O/L. A/L වෙනකොට exam fees ඒවත් ඊට අමතරව වෙනම සෙට් වෙනවා ). යවන්න ඉස්සෙල්ලා ඒවත් බලලා යවන්න. නැත්තම් අලි අමාරුවක වැටෙන්නේ. සල්ලි තියෙනවනම්, international school එකට යවනවට වඩා හෙන පගාවක් හරි දීලා ආණ්ඩුවේ එකකට දාන එක හොදයි.

    මේකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් ( මේක නම් පොඩි international school එකක් )
    https://elizabethmoirschool.com/admissions/fees/

    Machan, Elizabeth Moir is one of the top rated schools. Not a podi school. Overseas school, British School of colombo, CIS, ELizabeth ohoma thama yanne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    පහළ පංති වල ගණන්ම නෙමෙයි ඉහළ පන්ති වලදී ගෙවන්න තියෙන්නේ ( O/L. A/L වෙනකොට exam fees ඒවත් ඊට අමතරව වෙනම සෙට් වෙනවා ). යවන්න ඉස්සෙල්ලා ඒවත් බලලා යවන්න. නැත්තම් අලි අමාරුවක වැටෙන්නේ. සල්ලි තියෙනවනම්, international school එකට යවනවට වඩා හෙන පගාවක් හරි දීලා ආණ්ඩුවේ එකකට දාන එක හොදයි.

    මේකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් ( මේක නම් පොඩි international school එකක් )
    https://elizabethmoirschool.com/admissions/fees/
    පොඩි නැහැ බන් .ඕකෙන් තමා අඩුම ගානෙ ලංකාවෙන් හාවර්ඩ් එකට ඇක්සෙප්ට් වෙන්නෙත්.
    ඔය එලිසබත් කියන කෙනා තමා බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් එකත් ,සී අයි එස් එකත් හදලා තියෙන්නෙ .