1. kasundil001

    බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...

    නීති තද උනාට වැඩක් නෑනෙ සහෝ අපේ Sri Lankan ambassador ඉන්න එකාත් ඉන්නෙ ඕකට කෙලවන්න ඕනා කියන මතේනෙ.උන්ට ඕනා සල්ලි ගසාකන්න. School එකෙන්හොදට සල්ලි හම්බකරන්න පුලුවන් කියලා තන්හාව ඔලුවට ගහලා.
  2. kasundil001

    බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...

    ඔයිට කලින් උන්න එකාටත් ඔය විෂබීජ ඔලුවට දාලා තමයි ඕක පටන් ගත්තෙ.
  3. kasundil001

    බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...

    මොලේ නැති සල්ලි කාරයො කියන පිරිසක් කරන මේ දේ නිසා අසරණ වෙන්නෙ අහින්සක දරුවොයි, ඒ දෙමාපියන් විතරයි.:sorry::sorry: Restaurant කාරයොයි ගෙවල් විකුණන උනුයි කොහෙවත් යන බිස්නස් කාරයො ගොඩකුයි සල්ලි තන්හාවට කරපු දේවල්. Middle east school වල term එකකට ගන්න ගණන් එක්ක බලනකොට දෙමාපියන්ට දරන්න පුලුවන් මුදලක්...
  4. kasundil001

    English pdf

    TFS! BUMP.
  5. kasundil001

    මීගමුවේ මහා හුණුපිටිය ට යන්නෙ කොහොමද ?

    Negombo idala Mahahunupitiyata 4km wage thiyanawa. Negombo Bus Stand eken 242 or 251 bus ekaka yanna. nathnam three-wheel ekaka yanna. echchara wela yanne na.
  6. kasundil001

    නිහඩ_මාරයා

    TFS !
  7. kasundil001

    2030 වසරේ දී මෙගාපොලිස් නගරයේ දවසක්

    හික්ස්.. ෂෝක් හීනෙ.:lol:
  8. kasundil001

    මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ

    හහ් හහ්.. මල්ලි ඔය වගේ අනන්තවත් කටුම කාලා ඉගෙන ගත්ත පාඩම් තම්යි ඕවා. මේ කතාව ඇත්ත.අනික එක පාරක් ගිය එකාට තව පාරක් දාලා යනව කියන එක nothing. තමුන් කරපු දේ අගයලා වැරදි හදාගෙන යන්න බැරි උන් වෙනුවෙන් අඩලා ගෙන්න ගෙන ජීවිත කාලෙම වැදගෙන ඉන්න වේයි.
  9. kasundil001

    මට මාර අවුල බන් ජීවෙතේම එපා වෙල තියෙන්නේ

    සමහර විට උඹේ කතාව වගේම කතාවක් ඇති ඒකිටත් වෙනස් වෙන්න. ඒත් පොදුවේ පිළිගන්න වෙන දේ නම් ගෑණු වෙනස් වෙනවා බන් අහස වගේ. ඒ වෙනස් වීම් හරි අපූරුවට සාධාරණීකරනය කරනවා. අන්තිමට පිරිමි අපි අසරණ වෙනවා මුළු සමාජයක් ඉස්සරහ වගේම තමුන්ගෙම ජීවිතේ ඉස්සරහත්. උඹට දෙන්න පුළුවන් හොදම උපදෙස මගේ හිතේ හැටියටනම් මේකයි...
  10. kasundil001

    ජොබ් හෙල්පක් ..අනේ උදව්

    මොකක්ද මචන් උඹ කරන ජොබ් එක. මමත් කාලයකට ඉහතදී risk එකක් අරන් මගේ profession එක මාරු කලා. මුලදි අමාරු උනත් උවමනාව ඊට වඩා වැඩි නිසා කට්ට දැනුනෙ නෑ.විස්තරේ කියහන් ටිකක්. පුලුවන් උපදෙසක් දෙන්නම් අනිවා.
  11. kasundil001

    Quantity_Surveyor_Elakiri_Group...

    Go Ahead Guys''''' Gud Luck for all SLQS's Cheerss
  12. kasundil001

    Quantity_Surveyor_Elakiri_Group...

    I'm from Classical Palace - Architecture, Interior & Landscaping company U ?:):)
  13. kasundil001

    බනිස් කෑම තහනම් කළ යුතුය..

    පට්ට බන්!හීහීහීහීක් හික් හික් හික් !!:shocked::shocked::P:P:lol::lol::rofl:
  14. kasundil001

    උණු ඇලුමිනියම් වලින් කූඹිගුල් ආකෘති සෑදී

    පෝස්ට් එක නම් සුපිරි සහෝ.:yes::yes::yes: කූඹි ටික පවු බන්!!!:(:(
  15. kasundil001

    Quantity_Surveyor_Elakiri_Group...

    ඔන්න එහෙනම් අපිත් ආවා.:lol: Qatar දේශයේ ඉදලා.මමත් මෙහෙ Quantity Surveyor තමා.:):) අපි හදමු අන්තර්ජාතික QS society එකක් එලකිරි එකේ. ලංකාවෙ කොල්ලන්ව කෙල්ලන්ව ගොඩ දාන්න. :yes::yes::yes::yes:
  16. kasundil001

    Thawheed Jama'ath ලට ඇඬෙයි

    :P:lol::lol::lol:

    No contents