ඔය හැම එකටම හොද නෑ කියන්නෙ කුහක ... බන්.
පටන් ගැන්ම හොදයි.
කටහඩ පාලනය හොදයි.
ස්වයං නිර්මාණයකට ඉක්මනින් යොමුවෙන්න.
( අනික මං දැක්කා අර ජනප්‍රියයි කියන නිරෝෂා විරාජිනී, මාලනී බුලත්සිංහලගෙ අපි ආසම සිංදුව වෙච්ච ' හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට ' කියන සිංදුව Youtube එකේ remake කරලා කාලා තියෙනවා...