1. kasundil001

    ඇම්ඩා 02...

    පට්ටේ පට පට :lol::lol::lol::lol::lol::lol::lol:
  2. kasundil001

    mahinda pura.....

    එකෙන්ම ලගදීම (හැබැහින්ම) තිරගත වේ :lol::lol::dull::dull:
  3. kasundil001

    ඇම්ඩා 04...

    ela ela :lol::lol::lol::lol:
  4. kasundil001

    මතු බුදුවන අප්පච්චි

    වෙනස් ම හැගීමක්. :yes: ඒත් දුක්බරයි. :(:(:(:( ඔහොම යං Keep posting bro!!:):)
  5. kasundil001

    """ජිවිතයට ආදරේන් II""" daily updating....

    ගොඩාක් හොද ත්‍රෙඩ් එකක්.:yes::yes: බාල වචන ගොන්නකට වඩා සරල වචන කීපයකින් කියවෙන දේ හුගාක් හිතට වදිනවා . . . :yes::) දිගටම පෝස්ට් බලාපොරොත්තු වෙනවා . .:yes:
  6. kasundil001

    එනවාද හනිකේම . . .

    එලස් එලස්:lol::lol:
  7. kasundil001

    එනවාද හනිකේම . . .

    ඇඩෙනවා :shocked::shocked:හෆෝයි දැන් හැදෙන කොල්ලො වල් බොහොම නරකයි.:lol::lol: එල එල වරෙන් වරෙන් කාලක් බාගයක් වත් ගහන්න. රා බොමු :rofl::rofl::rofl: මෙහෙ ගොඩයි
  8. kasundil001

    එනවාද හනිකේම . . .

    වරෙන් මහත්තයෝ:P වරෙන්!!;);) තැන්ක්ස් මචන් !:):) යාළුවා මීගමුවෙද?මාත් මේ ළග:yes::yes:
  9. kasundil001

    එනවාද හනිකේම . . .

    බොහෝම ස්තුතියි අගය කිරීමට. ඉදිරියේදිත් ඔබලා සමගමයි! :):):)
  10. kasundil001

    එනවාද හනිකේම . . .

    thanku thanku
  11. kasundil001

    එනවාද හනිකේම . . .

    තැන්ක්යූ මචන්. වචනෙත් හයියක්:):)
  12. kasundil001

    එනවාද හනිකේම . . .

    this poem in not based on above song:no:
  13. kasundil001

    නෙළුම් කුළුන හැඩට හැදේ… පින්තූර මෙන්න

    එල එල. අනේ ඉතින් අපිටත් ඕකෙ උඩටම නැගගන්න පුලුවන් වේයිනෙ ඉක්මනටම:rolleyes::rolleyes:
  14. kasundil001

    රෝස කටු - නවකතාව

    එල එල.ඔන්න මම එකේ ඉදන් පනස් නවයම එකපාර කියවල ඉවර කලා එක දවසින්:shocked::shocked:. ඔෆිස් එකේ වැඩ නැති උන එකත් හොදට ගියා. ඊලග කොටසත් ඉක්මනින්ම දාන්න කියලා ඉල්ලනවා:):):)
  15. kasundil001

    රෝස කටු - නවකතාව

    මචන්... මම මේ එලකිරි එකට ඇවිත් දවස් දෙක තුනයි තවම. උඹේ නව කතාව මගේ හිතට ඇල්ලුවා.ඒත් එක, දෙක , තුන තියෙනවා හතර නෑ :shocked: මචෝ.තරහ නැතුව මට ඒ කෑල්ල බලන්න පුලුවන් වේයිද? එල ස්ටොරිය. සුභ පැතුම්:):):):):):) (රේප් දෙන්න, බම්ප් දෙන්න දන්නෑ බන්. පුලුවන් උන කාලෙක වෙඩි වගේ දෙන්නම්)
  16. kasundil001

    පිය සෙනෙහස . . .

    මෙන්න මගේ දෙවෙනි පෝස්ට් එක. මේකත් බලලා ඔයාලගෙ වටිනා කියන අදහස් දෙන්න හොදේ!

    No contents