Biance එකේ Web3 wallet එකට USDT TRC20 receive කරන්න බැරිද? Smart Contract deposit එකක් හින්ද funding/spot wallet වලට එවන්න බැ. මේ කිප්ටෝ සීන් එකට අලුත් මට මෙලෝ සරසක් තේරෙන්නේ නැ. උදව් කරපන් සත්තලනේ :(
Trust wallet එකට යවල, එතනින් ආයේ Biance එකට transfer කරන්න වෙයිද? එහෙම උනොත් transaction fees...